iNex Full Icon Pack

ඔන්න ඉතින් යාලුවනේ අදත් පට්ට Icon pack එකක් අරගෙන ආව.ලස්සන minimal look එකට කැමති ය වෙනුවෙන් තමා මේක ගෙනාවේ.ඒ වගේම මේකේ ලස්සන Minimal Wallpaper ටිකකුත් තියනවා.දාගෙනම බලන්නකෝ.. හැබැයි ඉතින් මේක වැඩ කරන්න නම් පහලින් තියන Launcher එකක් ෆෝන් එකේ තියෙන්නේ ඕනේ.


• Apex Launcher• Nova Launcher• ADW Launcher• Action Launcher Pro Launcher



මිට අමතරව තවත් Launcher වල මෙය වැඩ කරනවනම් Comment එකකින් දැනුවත් කරන්න යාලුවනේ.








Google Play Store Rating : 4.6
Size : 9.4 MB
Last Update : 2014 ජනවාරි 4 
Requires Android : 4.0 සිට ඉහලට
Version : 
3.1


මෙහි මුදල් ගෙවා ගැනීමට හා නොමිලේ ලබාගැනීමට Icon pack දෙකක් තියනවා.මෙහි Free version එක Google Play Store එකෙන් නොමිලේ ගන්න පුළුවන්.


පහලින් iNex Free/Trial - Icon Pack එක ගන්න
(Google Play Store -Free)

පහලින් iNex Full Icon Pack එක ගන්න
(Google Play Store - $0.99)

පහලින් iNex Full Icon Pack එක Free ගන්න
(Google Docs - Free)
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags:Icon pack,free,Android Icon pack,inex Icons Full

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close