After Focus Pro for Android - ගහල ඉවරවෙලා පස්සේ කරන්න


සුභ දවසක් යාලුවනේ..ඔන්න අද මම අරගෙන ආවේ Android කට්ටියට වැදගත් Appඑකක්.නමේ තේරුමෙන්ම කිව්වහැකිනේ මේ මොකක්ද කියලා..After Foucus Pro..Google Play Store එකේ 4.6/5ක ඉහල අගයක් ලබාගෙන ඇති මෙම App එක ඔබට මිලදී ගැනීමට වුවහොත් $ 1.88 ඒ සදහා වැය කිරීමට සිදුවෙනවා.නමුත් අපිට කොයින්ද බූල් බල්ලෝ.... :D :D

BackStab for Android - පස්සෙන් ඇනීම

ඔබට මෙහිදි මෙහෙය වීමට සිදු වන්නේ Henry Black නැමැත්තාය.එන්ගලන්තයේ රාජකීය නාවික හමුදාවේ සිටි මොහු පාවාදීමක් සම්බන්දයෙන් සිරගත කරනවා..එහෙත් මොහු නිර්දෝශී පුත්ගලයෙක්...අවසානයේ මොහු නිදහස්  වෙනවා..ඔහු එම නිදහස සලකන්නේ ඔහුට තමාගේ පලියගැනීමට ලැබුනු අවස්තාවක් ලෙසටයි...

Gameloft සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාව දැනට Google Playහි 3.6/5ක අගයක් ලබාගෙන ඇති අතරම මෙහි අවසාන වශයෙන් යාවත්කාලීන කිරීමක් සිදුවී ඇත්තේ 2012 අප්‍රේල් 26 වන දිනයි..

Arcade හා Action ගනයට අයත් වන මෙය කඩුසටන් සහ gunfights වලින් සමන්විතය.දැනටත් Google Playහි මෙය  $6.99කට අලෙවිවන අතර මෙහි දක්නට ලැබෙන්නේ 1940 දශකයේ පමන වූ සටන් පසුබිම්ය.

HD ගනයට අයත් වන මෙම ක්‍රීඩාව අපූර්ව කතා තේමාවකින් යුක්තය.ඉතින් මම මේක ලබා දෙන්නේ මෙතෙක් මෙම ක්‍රීඩාව නොකල අය සදහායි..(ගහලා තිබුනට කමක් නැ අයෙ පරක් ගසල දාන්න :D)

මේ සදහා අමතර දත්ත 557MB වැය වන අතරම Wifi හෝ 3G හරහා ඉතිය බාගත කරගත හැකිය.2.1 හෝ ඉහල
සමන්විත Android දුරකථන වලට මෙය සහය දක්වනු ලබයි..


Google Play Store සබැදිය




‪                      BackStab - Launch Trailer - Android


බාගත කිරීමට
Password එකට "eranda" කියලා දෙන්න..

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
android game,game,apk,full,

NFS MW Hack for Android - ආතල් ඈ



හායි යාලුවනේ..පස්ට සීතලයි.ඔන්න ආයෙත් සති එක හමාරකට විතර පස්සේ පොඩි ජිල්මාට් එකක් අරන් ආව..මේ දවස් වල සීතලත් වැඩි හින්දා කස්ටිය වැඩිපුර games play කොරනව කියල ආරන්චියි :P

ඔයාලට මම කලින් ගිය සතියේ දුන්නනේ Nfs MW එක..මම දැක්කා කට්ටිය දාල තියනව මෙතන කොහොමද ගහන්නේ,,මෙතන කොහොමද ගහන්නේ කියලා..ඒවා ඔක්කොටෝම විසදුම තමා අද දෙන්න යන්නේ...

Modern Combat 2 for Android

ඔන්න War games වලට ආස අයට maxxa ගේම් එක..Gameloft සමාගමෙන් තමයි මේ Game එක හදලා තියෙන්නේ..Gameloft සමාගම මේ game එක නිකුත් කරලා තියෙන්නේ මැයි 11 වෙනිදා.නමුත් game එක නිකුත් කල වසරක් සඳහන් කර නැහැ.මම නම් මේ game එක play කලා.ඔයාලත් දාලම බලලා කියන්නකෝ..

9MM HD For Android - මිලි මීටර නමය


මිලි මිටර නමය කිව්වම මතක් වෙන්නේ ඉතින් වෙඩි තියාගන්න එකනේ.අද ගෙනාව ඔන්න Shooting ගේම්ස් වලට කැමැති අය වෙනුවෙන් මේ ගේම් එක.පට්ටම ගේම් එකක් Graphics එහෙම පට්ට.දාගෙනම බලන්න කියල ආරාධනා කරනවා..

Need for Speed Most Wanted For Android [Cracked]


ඔන්න ඉතින් දැක්ක ගමන් දන්නවනේ කට්ටියම මේක මොකක්ද කියලා.Need For Speed Most Wanted ගේම් එක.දැනට Android device වල play කරන්න තියන හොදම ගේම් එකක්.graphics නම් උපරිමයි.දාගෙනම බලන්නකෝ එහෙනම්.

QQ Launcher For Android

මෙන්න පුතෝ Android වලට දාගන්නවනම් Launcherඑක.කියල වැඩක් නැ..මමත් නිකන් තමයි දාගෙන බලුවේ..වැඩ කෝටියයි..maxxa.. භාණ්ඩේ නම තමයි QQLauncher...

නෑ නෑ මේක Freeware එකක්.Pro version එකකුත් තියනව සල්ලි දීල ගන්න..

ටැස් නම් කොලා.අවුලක්ම නෑ..Launcher Loversලට තමයි මේ හොදේ..

Camera Apps Android Part II

Part II එකෙදී මම දෙන්න යන්නේ freeware apps ටිකක්. මේවා 2.1 වලින් උඩ version වලට විතරයි වැඩ කරන්නේ.මේ ඇප්ස් Freeware නිසා කෙලින්ම Play store එකෙන් Download කරගන්න පුලුවන්...ඔයාලත් දාලම බලලා කියන්නකෝ......

Camera Apps for Android Part I


කස්ටිය මේ දවස්වල හෝගලා ෆොටෝස් ගන්නවනේ..එත් මේ apps ටික හුගාක් කට්ටිය ගාව තියනවා..මේ ඒ නැති අයට 
හොදේ :) මේවා 2.1 වලින් උඩ version වලට විතරයි වැඩ කරන්නේ.

මටනම් හොදයි කියල හිතෙන්නේ Camera Pro එකයි Camera 360 එකයි.ඔයාලත් දාලම බලලා කියන්නකෝ......

Join us on Facebook

Please wait..10 Seconds Close