Real Racing 3 For Android - අළුත් පිටම ගහන්න


ඔන්න අද දෙන්න යන්නේ 2013 පෙබරවාරි මාසේ 28 ආපු Real Racing 3 ගේම් එක.වැඩිය කතා ඕනෙ නෑ කතාවට බහිමු.......

මේකෙ APK එක දාගෙන ඉතුරු ටික download කරගන්න තියෙන්නේ , ඒ වගේම අනිවාර්යෙන්ම Game එක play කරන්න යනකොට Data on කරල තියාගන්නත් අමතක කරන්න එපා...

මේ තියෙන්නේ Version 1.0.56 එක..ඒ වගේම මේක Play කරන්නනම් ෆෝන් එකේ 1.30GB ඉඩ තියෙන්න ඕනේ....

ම්ම් Game එක හොදයි මැක්සා.....ඒත් මම නම් කියන්නේ මේක 1GB Ram එක හා ඊට වැඩි 1Ghz Speed එක හා ඊට වැඩි දුරකථන වල පාවිච්චි කරන්න කියලා..දන්නවනේ ඉතින් කාරණාව..

ඒ වගේම මේක download වෙල ඉවරවෙලා Open කරලා play කරලා දෙවෙනි වතාවේ open කරත්දිත්,14MB බාන්න අහනවා ඒකත් ok කරන්න..ඊට පස්සෙ අවුලක් නෑ....




පහලින්  Game එක බාගන්න
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Real Racing.EA games,Android Games Free
Real Racing,Real Racing 3,EA Games,Android,Android Gam

5 comments:

  1. MachAn eranda mekata hack ekak thiyenawa neda
    . Eka.
    Oya NSF MW eke money hack eka use karanna kiyala dunna wage meketh post ekak .... oyage site eke damuda yalu.....

    ReplyDelete
  2. කොහොමද වැඩෙ අනම් මනම් software දාගෙන දඟලන්න දෙයක් නැ
    මෙන්න මේ ලින්කුවෙන් ගිහින් වැඩේ කරග්න්න
    File එක 25kb

    instructions
    -download doc.rar from here (download)(mirror links)
    -exit game first
    -extract doc.rar
    -copy doc folder to sd/android/data/com.ea.games.r3_row
    -replace existing files
    -start the game and enjoy lots of money and coins

    http://www.droidskygames.com/2013/02/real-racing-3-android-hack-for.html?m=1

    Yaluwa meka devalop karala post ekak danna anam manm software nethuwa wede goda oyath balalama dannako.

    ReplyDelete
  3. ya machan mamath oya widihata thama kiyanna haduwe..oya dannawane dan karanna one widiha...aye post ekakma danna oneada??

    ReplyDelete

Join us on Facebook

Please wait..10 Seconds Close