BackStab for Android - පස්සෙන් ඇනීම

ඔබට මෙහිදි මෙහෙය වීමට සිදු වන්නේ Henry Black නැමැත්තාය.එන්ගලන්තයේ රාජකීය නාවික හමුදාවේ සිටි මොහු පාවාදීමක් සම්බන්දයෙන් සිරගත කරනවා..එහෙත් මොහු නිර්දෝශී පුත්ගලයෙක්...අවසානයේ මොහු නිදහස්  වෙනවා..ඔහු එම නිදහස සලකන්නේ ඔහුට තමාගේ පලියගැනීමට ලැබුනු අවස්තාවක් ලෙසටයි...

Gameloft සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාව දැනට Google Playහි 3.6/5ක අගයක් ලබාගෙන ඇති අතරම මෙහි අවසාන වශයෙන් යාවත්කාලීන කිරීමක් සිදුවී ඇත්තේ 2012 අප්‍රේල් 26 වන දිනයි..

Arcade හා Action ගනයට අයත් වන මෙය කඩුසටන් සහ gunfights වලින් සමන්විතය.දැනටත් Google Playහි මෙය  $6.99කට අලෙවිවන අතර මෙහි දක්නට ලැබෙන්නේ 1940 දශකයේ පමන වූ සටන් පසුබිම්ය.

HD ගනයට අයත් වන මෙම ක්‍රීඩාව අපූර්ව කතා තේමාවකින් යුක්තය.ඉතින් මම මේක ලබා දෙන්නේ මෙතෙක් මෙම ක්‍රීඩාව නොකල අය සදහායි..(ගහලා තිබුනට කමක් නැ අයෙ පරක් ගසල දාන්න :D)

මේ සදහා අමතර දත්ත 557MB වැය වන අතරම Wifi හෝ 3G හරහා ඉතිය බාගත කරගත හැකිය.2.1 හෝ ඉහල
සමන්විත Android දුරකථන වලට මෙය සහය දක්වනු ලබයි..


Google Play Store සබැදිය




‪                      BackStab - Launch Trailer - Android


බාගත කිරීමට
Password එකට "eranda" කියලා දෙන්න..

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
android game,game,apk,full,

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close