පට්ට XPERIA Themes

ඔන්න ඉතින් දැන් දෙන්න යන්නේ පට්ටම themes ටිකක්.හැබැයි මේවා වැඩ කරන්නේ SONY Xperia ෆෝන් වල විතරයි. මොකුත් කරන්න දෙයක් නෑ. Install කරා. ඉඉලගට Apply කරන්න විතරයි තියෙන්නේ.
එහෙනම් පහලින් දානවා Theme ටික හොද එකක් අරගෙන ඔයාලත් එකක් දාගන්නකෝ. මේ වගේ තව ඒවා තියනවනම් මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න.

KM Player දැන් Android වලටත්

ඔන්න අද දවසට දාන දෙවෙනි post එක. KM Player කිව්වා ගමන් දන්නවනේ මොකක් සම්බන්ධයෙන්ද කතාකරන්නේ කියලා. ඔවු ඔවු මේ එක තමයි :D. මේකෙනුත් සැහෙන ෆයිල් ෆොර්මැට් ගොඩාක් play කරන්න පුළුවන්.ඒවගේම මෙය විවිධ භාෂා 36 කිනුත් සමන් විතයි.

Smart Launcher 2 Pro ලස්සනට තියාගමු

ඔන්න අද වාසනාවට ගෙදර ඉන්න ලැබුන.ඉතින් අද දෙන්න යන්නේ කටත් වැදගත් App එකක්.App එකක් කිව්වට මේක Launcher එකක්.ඔයාගේ ෆෝන් එක පිළිවෙලට තියාගන්න මේ ඇප් එක ඔයාලට උදවු කරයි.හුගක් App වගේ තමා මේකෙත් Free version එකක් හා Paid version එකක් තියනවා.එත් මේකෙන් හොදටම වැඩ ගන්න පුළුවන් වෙන්නේ Paid version එක භාවිතා කරලා තමයි.

Join us on Facebook

Please wait..10 Seconds Close