Smart Launcher 2 Pro ලස්සනට තියාගමු

ඔන්න අද වාසනාවට ගෙදර ඉන්න ලැබුන.ඉතින් අද දෙන්න යන්නේ කටත් වැදගත් App එකක්.App එකක් කිව්වට මේක Launcher එකක්.ඔයාගේ ෆෝන් එක පිළිවෙලට තියාගන්න මේ ඇප් එක ඔයාලට උදවු කරයි.හුගක් App වගේ තමා මේකෙත් Free version එකක් හා Paid version එකක් තියනවා.එත් මේකෙන් හොදටම වැඩ ගන්න පුළුවන් වෙන්නේ Paid version එක භාවිතා කරලා තමයි.


මෙහි ඇති Features කිහිපයක්

- Drawer organized by categories
- Ready to use without further configurations.
- Customizable lock screen. 
- Full support for API 4.4 (transparent system bars)
- Live Wallpaper Support.
- It supports every screen and device (Google TV too!!)
- Widget support (PRO version only).
- Support of set of icons for ADW Launcher, Apex Launcher, Nova Launcher and Launcher Pro.
- Possibility to change a single icon in the drawer.
- You can hide every app you want by long pressing an app, then select menu → Hide.
- Quick search.
- Dozens and dozens of global themes, which will allow you to change all elements of the interface.
- Easy access to apps info. 
- Designed to be used comfortably also in landscape mode.
- Option to hide the statusbar.








Google Play Store Rating : 4.6
Size : 1.9 MB
Last Update : 2014 මාර්තු 2
Requires Android : 2.1 සිට ඉහලට
Version : 2.0.2


පහලින් Google Play Store එකෙන් Install කරගන්න
($4.11)

පහලින් Google drive එකෙන් Download කරගන්න
(Free)
පහලින් Smart launcher එකේ Review එකක් බලන්න


එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
සියලු දෙනාටම සුභ දවසක්..!!!

Tags: Smart Launcher Pro, Smart Launcher Pro Free,Android theme

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close