tTorrent Lite and Pro - ටොරන්ට් වලින් අදින අයට


අද දෙන්න යන්නේ torrent වලින් අදින අයට පට්ට බාන්ඩයක්.TagSoft විසින් develop කරලා තියෙන මෙය Google Play store එකේ 4.6 ratings අරන් තියනවා.මෙහි අන්තිමේටම update එකක් දීල තියෙන්නේ 2013 නොවැම්බර් 26.

Calls Blacklist - Call Blocker කරදරකාරි ඇමතුම් වලට තිත


හායි අද නම් දෙන්න යන්නේ පට්ට භාන්ඩයක් සහ නොමිලේ භාවිතා කල හැකි App එකක්.මේකේ නම තමයි Call Blacklist.Vlad Lee නම් Developer විසින් නිපදවා ඇති මෙය Incoming Call Block කිරීමට හා Incoming SMS Filter කිරීමට හැකියාව තියනවා.

AntTek Explorer EX Pro


Google Play store එකේ 4.5 ratings අරන් තියන මේ app එක File Explorer app එකක්.AntTek විසින් නිර්මාණය කර ඇති මෙය ඉතාමත් වේගවත් File explorer එකක්.

KitKat HD Launcher Theme 7 in1


ඔන්න යාලුවනේ අද දෙන්න යන්නේ මැක්සා Icon Pack එකක් . Icon pack  එකක් කිව්වට මේකෙන් Kitkat Style Wallpapers ටිකකුත් තියනවා  දාගන්න පුළුවන් . මේක Launcher එකක් නෙමේ. හැබැයි මේක වැඩ කරන්න නම් launcher එකක් ෆෝන් එකේ තියෙන්න ඕන.

Riptide GP2 - ඇරලා යන්න



ඔන්න ෆෝන් එකෙන් ගේම් ගහන්ඩ කැමති අයට පට්ට ගේම් එකක් අරගෙන අවා .Vector Unit  එකෙන් අදාල තියන මේ ගේම් එක Google play store එකේ 4.7 Ratings දැනට අරන් තියනවා.

Xiaomi MI-3 Android ජංගම දුරකථනය ගැන

Xiaomi MI-3 දුරකථනය 2013 ඔක්තෝබර් මස 14 දින වෙළදපලට පැමිණි අතර Xiaomi ජංගම දුරකථන නිෂ්පාදනය කරන්නේ චීනයේ Xiaomi සමාගමයි .මෙම ජංගම දුරකථනය චීනයේ ඉතා සීග්‍රයෙන්  ජනප්‍රිය වෙමින් පවතී.මෙම දුරකතනයේ චීනයේ නිෂ්පාදනය කරන ජංගම දුරකතනයක් වුවද අපි දන්නා චීන දුරකථන වගේ නම් නෙමේ.මෙය ඉතාමත් උසස් ගනයේ දෘඪාංග වලින් සමන්විත වන අතරම ඉතාමත් දැකුම්කලු නිමාවකින් නිමවා තිබේ.

Join us on Facebook

Please wait..10 Seconds Close