tTorrent Lite and Pro - ටොරන්ට් වලින් අදින අයට


අද දෙන්න යන්නේ torrent වලින් අදින අයට පට්ට බාන්ඩයක්.TagSoft විසින් develop කරලා තියෙන මෙය Google Play store එකේ 4.6 ratings අරන් තියනවා.මෙහි අන්තිමේටම update එකක් දීල තියෙන්නේ 2013 නොවැම්බර් 26.

මෙහි ඇති පහසුකම් ලෙස

- multiple torrent downloading, queuing
- search for torrents
- Wifi only mode, Wifi or WiMAX mode
- able to limit Upload/Download speed
- web browser integration
- magnet link support
- trackerless torrent (DHT) support
- RSS support(automatically download torrent files published in feeds)
- UPnP and NAT-PMP support
- IP filtering support
- proxy support(SOCKS, HTTP)
- encryption
- Local Peer Discovery
- creating torrents
- editable tracker list for torrents
- x86 support

                                       පෙන්නන්න පුළුවන්.






සැලකිය යුතුයි :

*The Lite version is ad supported, and the maximum download speed is 250kB/s.

*The Pro version has no ads, and no download limit. 3D Magic LLC is the official publisher of the Pro version.




මෙතනින් ගිහිල්ලා පුළුවන් t Torrent Pro එක free බාගන්න.
(Mediafire Link)


මෙතනින් ගිහිල්ලා පුළුවන් t Torrent Lite එක Google Play Store එකෙන් බාගන්න.

(Free)

මෙතනින් ගිහිල්ලා පුළුවන් t Torrent Pro එක Google Play Store එකෙන් බාගන්න.
($4.99)

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
tags: t torrent,Android,Download,T Torrent pro free

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close