KitKat HD Launcher Theme 7 in1


ඔන්න යාලුවනේ අද දෙන්න යන්නේ මැක්සා Icon Pack එකක් . Icon pack  එකක් කිව්වට මේකෙන් Kitkat Style Wallpapers ටිකකුත් තියනවා  දාගන්න පුළුවන් . මේක Launcher එකක් නෙමේ. හැබැයි මේක වැඩ කරන්න නම් launcher එකක් ෆෝන් එකේ තියෙන්න ඕන.


මේක Android Play Store එකේ $0.99 ක මුදලකට තිබෙනවා .ඒ වගේම මෙහි Icons ඉතා විශාල ප්‍රමාණයක් තියනවා .මෙය අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 2013.11.21.Minimal UI වලට කැමති අය නම් මේකට ගොඩක් ආස වෙයි.මේකේ Size එක නම් 12MB තියනවා.


මෙම Theme එක වැඩ කරන්න නම් පහත සදහන් එක  Launcher එකක්වත් ෆෝන් එකේ දාල තියෙන්න ඕනේ.

☑ Nova Launcher
☑ Apex Launcher
☑ ADW Launcher Ex
☑ Go Launcher EX
☑ free ADWLauncher
☑ compressed HD Go Launcher (icons only)
☑ Launcher Pro
☑ Winterboard
☑ Smart Launcher
☑ Action Launcher Pro
☑ Atom Launcher
☑ Holo Launcher
☑ Smart Launcher
☑ Unicon only Icon 
☑ TSF Shell
☑ ADW Launcher
☑ Walpaper design and resolution


ඉතින් එහෙනම් යාලුවනේ අදට මම ගියා .

මෙන්න මෙතනින් Kitkat HD Launcher Theme APK එක බාගන්න. (FREE APK)
Google Play Store එකට යන්න ($1.09)



එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : Theme, Android Icon pack, Icons, Kitkat, Launcher, Free Icons

3 comments:

  1. mokakda hode launcher eka meka apply karanna

    ReplyDelete
  2. @Anonymous - Nova Launcher, Apex Launcher, ADW Launcher Ex හොදයි.

    @Kingකළුවර - :)

    ReplyDelete

Join us on Facebook

Please wait..10 Seconds Close