Riptide GP2 - ඇරලා යන්න



ඔන්න ෆෝන් එකෙන් ගේම් ගහන්ඩ කැමති අයට පට්ට ගේම් එකක් අරගෙන අවා .Vector Unit  එකෙන් අදාල තියන මේ ගේම් එක Google play store එකේ 4.7 Ratings දැනට අරන් තියනවා.
මේ ගේම් එක Android version 2.3 වලට උඩ තියන version එක්ක තම වැඩ කරන්නේ.ගේම් එකේ ග්‍රැපික්ස් නන් නියමයි.



මේ ගේම් එකේ

• ONLINE MULTI-PLAYER
• Show off your skills and your custom-tuned hydro jet in 4-way online battles with friends and players around the world!
• ALL NEW CAREER MODE
• Play through Race, Hot Lap, Elimination, and Freestyle events to earn XP and cash that can be used to upgrade your hydro jet, unlock new stunts, and increase your rider's performance.
• ALL NEW WATERCRAFT
• Collect 9 powerful new hydro jets, and upgrade their performance and colors to gain an edge on your competition.
• ALL NEW STUNT SYSTEM
• Unlock and master 25 outrageous new stunts. Wow the crowd, charge your boost and make your competition eat wake.
• GAME THE WAY YOU WANT
• Seamlessly supports multiple control configurations for tilt, touch-screen, and gamepad play.
• GOOGLE PLAY GAME SERVICES
• Race online, earn achievements and keep your game synced to the cloud with your Google account.
• CUTTING EDGE TECH
• Powered by the all-new Vector Engine 4, Riptide GP2 builds on the original game’s stunning visuals, with extra-detailed HD graphics!
• OPTIMIZED FOR TEGRA 4
• Featuring additional optimizations exclusively for Tegra 4: higher-resolution textures, complex shaders, dynamic lighting, and real-time shadows. As featured in Tegra Zone! Play it on NVIDIA SHIELD!

කියන Features තියනවා ..

ඔයාලත් දාලම බලන්නකෝ ගේම් එක.මේකේ සයිස් එක නම් 47MB තියනවා.එත් බාගත්තට නම් පාඩු නෑ.ඔයාල මේක Play store එකෙන් ගන්න ගියා නම් මේකට $2.99 ගෙවන්න වෙනවා.

පහලින් ගේම් එක බාගන්න (Mediafire)

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Riptide GP2 ,Game,Racing,Android game,Free

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close