[Root] XPERIA S .55 Update එක රූට් කරමු


ඔන්න අද කරන්න යන්නේ Xperia S එකේ 6.1.A.2.55 Update එක රූට් කරන විදිහ කියල දෙන්නයි..මේ Update එක හුගක් අය දාගෙන හිටියට Root කරල තියෙන්නෙ බොහෝම ටික දෙනයි හා යාලුවො කිහිපදෙනෙකුත් මේ පිලිබදව කියල දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේ ලිපිය දාන්න හිතුවේ..


මුලින්ම කියන්න ඕනෙ මේ සඳහා Phone එකේ Bootloader Unlock කර තිබීම අනිවාර්යයි..

සහ මුලින්ම මේ ලිපිය හොඳට කියවලා වැඩේ පටන් ගන්න.

Fastboot Drivers Install කර තිබිය යුතු වේ.

හැමෝටම ලේසි වෙන්න අදත් පියවර විදිහට කියල දෙන්නන්කෝ...

1.) මේක බාගෙන Phone එකේ root එකට Copy කරගන්න - http://goo.gl/nT37k

2.) Phone එකේ Unknown Sources හා USB Debugging On කරන්න.

3.) Fastboot zip එක බාගෙන Desktop එකට Copy කරගන්න - http://goo.gl/GcvjB

4.) හරි දැන් Phone එකේ එක පැත්තක්  PC එකට ගහලා අනික් පැත්ත Phone එකේ Vol+ එකත් එක්ක        ඔබාගෙන Phone එකට Connect කරන්න.(Phone එක හරියට Connect වෙලා නම් Notification ලයිට් එක නිල් පාටට දැල්වෙන්න ඕනේ)

5.) දැන් Fastboot Folder එක Open කරලා Shift Key එක ඔබාගෙන Folder එක මැද Right කරන්න.

6.) එතකොට එන list එකෙන් "Open command window here" ක්ලික් කරන්න.

7.) දැන් ඒ ආව cmd එකේ " Fastboot flash boot ics17.elf "කියල type කරල Enter ඔබන්න.

8.) හරි ඊටපස්සෙ Process වෙන්න ගන්නවා...ඒක ඉවර උනාම " fastboot reboot " කියල ගහල Enter කරන්න(මේක කරපු ගමන් Phone එක Restart වෙනවා)

9.) Phone එක On වෙද්දී Sony logo එක පේනකොටම  Vol+ key එක Press කරගෙන කරගෙන යන්න(එතකොට CWM menu එකට යනවා)

10.) CWM එකේ තියන Install Zip from SDcard යන්න.

11.) ඊටපස්සෙ choose Zip from SDcard යන්න.

12.) දැන් මුලින් ඔයාල Phone එකට Copy කරගත්තු MYSUPUBLIC.zip එක Install කරන්න..

13.) දැන් CWM  එකේ back ගිහිල්ල Reboot system Now කරන්න..

දැන් වැඩේ ඉවරයි..Phone එක On උනාට පස්සේ බලන්න Superuser App එක ඇවිල්ල තියනවද කියලා..එහෙනන් වැඩේ ගොඩ..මගේ එකත් මම කරන්නේ මෙහෙම....

Password එකට ' eranda 'කියලා දෙන්න

මේ Post එක හොදයි නම් පොඩි Comment එකක් දාගෙනම යන්න..

ස්තුතියි නැවතත් Post එකකින් හමුවෙමු (‍Y)

XPERIA S .55,XPERIA S .55 root,root,Android, රූට් කරමු





6 comments:

  1. thanx machan me post eka dammata.meke pihiten mama phone eka root kara gaththa.

    ReplyDelete
  2. CWM fon ekata install karanne kohomada kiyala .. mn cwm files tika download kara eth eke thiyena install bat file eka kohomada run karanne....
    Alredy I have rom manager premium pro, rom tool box pro and root tool box pro but ewa ekakinwath cwm walin boot wenne nehe plz......
    My phone. - SONY EXPERIA SL LT26ii
    Built version - 6.1.A.2.45
    This is same sony Experia S LT26i

    ReplyDelete
  3. ඔයා කෙලින්ම Kernel එක Flash කරන්න එතකොට CWMත් Auto Install වෙනවා....

    ReplyDelete
  4. Thankx eranda.. mn cwm damma wenama...
    Oya kiyana eke kennal file eka ko...

    ReplyDelete
  5. Mta kernel eka flash karana method eka chuttak kiynwda.. mn tikak dannawa but.. hariyata mn use karala ne... oya fon ekata custom rom ekak gahala nedda..?

    ReplyDelete
  6. meka orginal firmware eka.oya hariyatama mama kiyana tika kara nam hari...custom nan damma athi wenna,but dan nam dagena inne Stock ICS 4.0.4

    ReplyDelete

Join us on Facebook

Please wait..10 Seconds Close