Smart Keyboard PRO - ලේසියෙන් කොටන්ට


ඔන්න අද මම අරගෙන ආවේ සුප්පා Keyboard app එකක්..Dexilog සමාගම විසින් නිපදවා ඇති මෙය භාෂා හතලිහකට වැඩි ප්‍රමාණයක් සමග සහයෝගය දක්වනවා.මෙම app එක Google Play Store හී 4.5/5 අගයක් ලබාගැනීමට සමත්ව ඇත.Smart Keyboard PRO එක fast multitouch හා multi-language support යන පහසුකම් වලින් සමන්විත වන අතරම

Root Xperia 2012 [ICS] - දෙමු ගේම


ඔන්න අද කියන්න යන්නේ 2012 Xperia ගත්තු අයට වැදගත් එකක් ගැන...අලුත් ෆොන් එකනම් ගත්තා හුටා දැන් කොහොමද රූට් කරන්නේ???

මුලින්ම කියන්න ඕන මෙක භාවිතා කරන්න පුලුවන් 2012 Sony Xperia  S, T, P , Acro S, Ion , Tipo , , Go, Sola, U වල විතරයි.පොඩි Script එකක් භාවිතා කරලා තමයි මේ ගේම දෙන්න යන්නේ..
මේක Bootloader Locked/Unlocked දෙකටම ගින්දර වගේ වැඩ කරනවා..

නමුත් Xperia S,T,P ෆොන් වල පොඩි ගැටලුවක් තියනවා..නමුත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්..මොකද මාත් අලුතින් Xperia S එකක් ගත්තනේ :P  පොඩි case එකක් කරන්න තියෙන්නේ..මම ඒකත් කියල දෙන්නන් ;)

වැදගත් - ICS වලට පමනයි

Okay.මෙන්න මේ file කෑල්ල මෙතනින් බාගන්නනකෝ

Root_with_Restore_by_Bin4ry_v18 (lot of thanks to Bin4ry @ XDA)


කොහොමද ?

1.Download කරගත්තු File එක 7z අධාරයෙන් Extract කරගන්න.
2.ෆොන් එකේ USB debugging,Unknown Sources on කරගන්න.
3.Computerයට සම්බන්ද කරන්න
4.Extract කරගත්තු folder එකේ තියන RunMe.bat එක run කරන්න.
5.ඊටපස්සෙ ඔපෙන් වෙන එකේ අංක 1 ඔබලා Enter ඔබන්න
6.පොඩ්ඩක් බලාගෙන ඉන්න ;)

Sony Xperia S,T,P තියෙන අය

7.ෆොන් එක wake-up කරලා බලන්න එතකොට ඔයලාගෙ ෆොන් එක Backup & Restore එකට අවිල්ල ඇති
8.එතනින් Restore කියන එක ඔබලා Ok කරන්න.(දැන් ඔයාටලට පේනවා files ටික push වෙන හැටි)
9.Done


පියවර 4,5 රූප සටහනක්


ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ..හරිම සිම්පල්  ;) ඔනම ගැටලුවක් තිබුනොත් අහන්න.. 

වැඩේ හොදයි නම් Comment එකකින් සහයෝගයක් දෙන මෙන් ඉල්ලා සිටිමි..
සියලු දෙනාටම ස්තුතියි.නැවත ලිපියකින් හමුවෙමු..


Xperia,2012,xperia 2012,hack,root,android,phone




Modern Combat 4: Zero Hour for Android - උපරිමේටම


ඔන්න අද දෙන්න යන්නේ Gameloft කරපු අලුත්ම ගේම් එක වගේම තාම Android වලට නිළ වශයෙන් නිකුත් කරල නැති Modern Combat 4: Zero Hour.ආරංචිය හැටියටනම් මේක වලට නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2013 ජනවාරි හෝ 2012 දෙසැම්බර් මස අග..එහෙත් මෙමෙ Game එකේ නිළ නොවන version එකක් Android සඳහා පිටවී තිබෙනවා..IOS usersලටනම් මෙමෙ game එක නිළ වශ්යෙන් නිකුත් වෙලා තියෙන්නේ.

Camera FV-5 for Android - හිතේ හැටියට


හලෝ යාලුවනේ..ඔන්න අදත් මම ආවා අපේ Android යාලුවන්ට සුපිරි App එකක් අරගෙන..මේකේ නම තමයි Camera FV- 5.මේක Camera FV-5 Lite කියලයි Camera FV-5 කියලයි version 2ක් තියනවා. මේකෙන් Camera FV-5 තමා Pro version එක.$4.08 ක මුදලකට Play Store එකේ මෙය සාර්ථකව අළෙවි වන අතරම ratings 4.3 අගයක් දැනට ලබා තිබෙනවා .

Join us on Facebook

Please wait..10 Seconds Close