Smart Keyboard PRO - ලේසියෙන් කොටන්ට


ඔන්න අද මම අරගෙන ආවේ සුප්පා Keyboard app එකක්..Dexilog සමාගම විසින් නිපදවා ඇති මෙය භාෂා හතලිහකට වැඩි ප්‍රමාණයක් සමග සහයෝගය දක්වනවා.මෙම app එක Google Play Store හී 4.5/5 අගයක් ලබාගැනීමට සමත්ව ඇත.Smart Keyboard PRO එක fast multitouch හා multi-language support යන පහසුකම් වලින් සමන්විත වන අතරම


Skins

♦Voice input
♦T9 and compact mode
♦Smart dictionary
♦Custom Auto-Text
♦hard keyboard support
♦calibration     යන පහසුකම් සමග සන්නද්ධව ඇත.

මෙය ඔබගේ දුරකථනයේ ස්ථාපනය කරගත් පසුව Settings,Language & Input යටතේ මෙහි Settings මෙනුව තුලට පිවිසිය හැක.එහිදී ඔබට ඉහතදී සඳහන් කල පහසුකම් සකසා ගතහැකි වේ.




Google Play Store සබැඳිය


ඇප් Review එක (Youtube)

මෙතනින් බාගන්න (Mediafire)

මෙය අවසාන වශයෙන් යාවත්කාලීන වීමක් සිදුවී ඇත්තේ 2012 දෙසැම්බර් 27 දිනය.ඒ Smart Keyboard PRO version 4.6.3. ලෙසය..තවද මෙය  Google Play Store එකෙන් ලබා ගැනීමට නම් $2.49 ගෙවිය යුතුය..

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
app,apk එක,tools,android

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close