Modern Combat 4: Zero Hour for Android - උපරිමේටම


ඔන්න අද දෙන්න යන්නේ Gameloft කරපු අලුත්ම ගේම් එක වගේම තාම Android වලට නිළ වශයෙන් නිකුත් කරල නැති Modern Combat 4: Zero Hour.ආරංචිය හැටියටනම් මේක වලට නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2013 ජනවාරි හෝ 2012 දෙසැම්බර් මස අග..එහෙත් මෙමෙ Game එකේ නිළ නොවන version එකක් Android සඳහා පිටවී තිබෙනවා..IOS usersලටනම් මෙමෙ game එක නිළ වශ්යෙන් නිකුත් වෙලා තියෙන්නේ.



එදා මෙදාතුර අපට දක්නට ලැබුනු ජංගම දුරකථන ක්‍රීඩා ඉතිහාසයේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන game එකක්.ඒ වගේම මෙහි ග්‍රැෆික් වල තත්වය ඉතා ඉහලයි..

Game Trailer 

Apk එක මෙතනින් බාගන්න


                


Torrent බාන්න කම්මැලි අය මෙතනින් බාගන්න


බාගත්තා දැන් කොහොමද දාන්නේ??

1.මුලින්ම ඔය බාගත්තු ඔක්කොම Extract කරලා SD card එකට දාගන්න
2.ඊට පස්සේ apk එක install කරල Open කරන්න(නිකන්ම close වෙලා යයී)
3.ඊටපස්සේ ඔයා Download කරපු file එක දාල තියන තැනට ආපහු ගිහිල්ලා ඒ Folder එක අතුලේ තියන ෆිය්ල් ටික(apk එක නැතුව) ඔක්කොම Copy or move කරන්න.
4.Move කරන තැනද හොයන්නේ?? :D :D
5.Android>Data එකට යන්න.
6.එක ඇතුලේ තියනවා ''com.gameloft.android.ANMP.GloftM4HM'' කියලා Folder එකක්,එක open      කරාම තවත් Folder එකක් තියනවා Files කියලා..
7.අන්න ඒ folder එකට ඔයා අර files ටික Paste කරන්න

8.ඉවරායි ;) දැන් ඉතින් වනාගෙන වනාගෙන යන්ඩ තමා තියෙන්නේ :P

ස්තුතිය - යශෝධ හේමාල් සහෝට.. (‍Y) 

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!

5 comments:

  1. ආ... එල එල. විස්තර සේරම එක්කම දාලා. උබටයි යෂෝදටයි ගොඩක් පිං :)

    ReplyDelete

Join us on Facebook

Please wait..10 Seconds Close