Mixed Wallpapers Part II


ඔන්න ඉතින් අදත් ආවේ පට්ටම පට්ට wallpapers සෙට් එකක් අරන් පල්ලෙහායින් තියනවා Wallpapers 20ක්. මවුස් එක right click කරලා save කරගන්න තමා තියෙන්නේ .... හොදද නැද්ද කියලා කියන්නකෝ.. අහ්හ් තව දෙයක් ඔයාලට ඕන තව wallpapers එහෙමත් තියනවා නම් කියන්න.
පහලට ගියොත් පුළුවන් මේ wallpapers ටික ඔක්කොම ZIP file එකක් විදිහට බාගන්නත්;





















කොහොමද wallpapers ටික ??


පහලින් පුළුවන් මේ  Wallpapers ටික Zip ෆයිල් එකක් විදිහට බාගන්න.
(Direct Download - 31.5MB)


එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
wallpaper for android,hd wallpapers
Tags:Wallpapers,Android Wallpapers,E Zone,eranda Zone

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close