Dumpster (Recycle Bin) වැරදිලා Delete උනාද?


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම පට්ට App එකක්.ඔයාලගෙත් වැරදිලා ෆෝන් එකේ file එහෙම delete උනාද? බය වෙන්න එපා ආයේ එහෙම උනාට ගැටළුවක් වෙන්නෑ එක ෂුවර්.

N.O.V.A. 3 - Near Orbit Vanguard Alliance


ඔන්න යාලුවනේ අද අරන් ආවා තවත් සුපිරිම ගේම් එකක්.නම කිව්ව් ගමන් දන්නවනේ මොකක්ද ගේම් එක කියලා.Near Orbit Vanguard Alliance 3. මමත් මේක ඊයේ බෑවේ.හුගක් සැරයක් මේක ගහන්න try කරා එත් හොදටම වැඩ කරන එකක් හම්බුනේ ඊයේ.

Mixed Wallpapers Part II


ඔන්න ඉතින් අදත් ආවේ පට්ටම පට්ට wallpapers සෙට් එකක් අරන් පල්ලෙහායින් තියනවා Wallpapers 20ක්. මවුස් එක right click කරලා save කරගන්න තමා තියෙන්නේ .... හොදද නැද්ද කියලා කියන්නකෝ.. අහ්හ් තව දෙයක් ඔයාලට ඕන තව wallpapers එහෙමත් තියනවා නම් කියන්න.

Blitz PRO Icon Pack

ඔන්න අද දෙන්න යන්නේ තවත් මැක්සා Icon Pack එකක් .මේකේ නම තමා Blitz.PinkNoze Studio විසින් Develop කරලා තියන මේ app එක Google Play Store eke 4.4 ratings අරන්
තියනවා.

Mixed Wallpapers Part 1

ඔන්න අද ගෙනාවේ ඔයාලගේ wallpaper එකට දන්න පුළුවන් ලස්සන wallpapers ටිකක්....දාගෙනම බලන්නකෝ...

Turbo Racing League - ගොලුබෙලි රේස්

අද දෙන්න යන්නේ සුපිරි ගේම් එකක්.කට්ටියම දන්නවනේ 2013 විකාශය උන TURBO film එක ගැන ? මේ ගේම් එක ඒ film එක තේමා කරගෙන හැදුන එකක්. PIKPOK විසින් develop කරලා තියන මේ ගේම් එක Google Play Store එකේ 4.5 ratings දැනට ලබාගෙන තියනවා.

tTorrent Lite and Pro - ටොරන්ට් වලින් අදින අයට


අද දෙන්න යන්නේ torrent වලින් අදින අයට පට්ට බාන්ඩයක්.TagSoft විසින් develop කරලා තියෙන මෙය Google Play store එකේ 4.6 ratings අරන් තියනවා.මෙහි අන්තිමේටම update එකක් දීල තියෙන්නේ 2013 නොවැම්බර් 26.

Calls Blacklist - Call Blocker කරදරකාරි ඇමතුම් වලට තිත


හායි අද නම් දෙන්න යන්නේ පට්ට භාන්ඩයක් සහ නොමිලේ භාවිතා කල හැකි App එකක්.මේකේ නම තමයි Call Blacklist.Vlad Lee නම් Developer විසින් නිපදවා ඇති මෙය Incoming Call Block කිරීමට හා Incoming SMS Filter කිරීමට හැකියාව තියනවා.

AntTek Explorer EX Pro


Google Play store එකේ 4.5 ratings අරන් තියන මේ app එක File Explorer app එකක්.AntTek විසින් නිර්මාණය කර ඇති මෙය ඉතාමත් වේගවත් File explorer එකක්.

KitKat HD Launcher Theme 7 in1


ඔන්න යාලුවනේ අද දෙන්න යන්නේ මැක්සා Icon Pack එකක් . Icon pack  එකක් කිව්වට මේකෙන් Kitkat Style Wallpapers ටිකකුත් තියනවා  දාගන්න පුළුවන් . මේක Launcher එකක් නෙමේ. හැබැයි මේක වැඩ කරන්න නම් launcher එකක් ෆෝන් එකේ තියෙන්න ඕන.

Riptide GP2 - ඇරලා යන්න



ඔන්න ෆෝන් එකෙන් ගේම් ගහන්ඩ කැමති අයට පට්ට ගේම් එකක් අරගෙන අවා .Vector Unit  එකෙන් අදාල තියන මේ ගේම් එක Google play store එකේ 4.7 Ratings දැනට අරන් තියනවා.

Xiaomi MI-3 Android ජංගම දුරකථනය ගැන

Xiaomi MI-3 දුරකථනය 2013 ඔක්තෝබර් මස 14 දින වෙළදපලට පැමිණි අතර Xiaomi ජංගම දුරකථන නිෂ්පාදනය කරන්නේ චීනයේ Xiaomi සමාගමයි .මෙම ජංගම දුරකථනය චීනයේ ඉතා සීග්‍රයෙන්  ජනප්‍රිය වෙමින් පවතී.මෙම දුරකතනයේ චීනයේ නිෂ්පාදනය කරන ජංගම දුරකතනයක් වුවද අපි දන්නා චීන දුරකථන වගේ නම් නෙමේ.මෙය ඉතාමත් උසස් ගනයේ දෘඪාංග වලින් සමන්විත වන අතරම ඉතාමත් දැකුම්කලු නිමාවකින් නිමවා තිබේ.

SONY Xperia S (Lt26i)Jelly Bean Firmware now available for Download



Finally......................

SONY Xperia S (Lt26i) Leaked Jelly Bean Firmware (Tested by me)

Subway Surfers For Android


හප්පා හුග දවසකට පස්සේ...කොහොමද කට්ටියට අවුරුදු එහෙම....??? ;)

ඔන්න අද කියන්න යන්නේ මමත් මේ දවස්වල හෝගාලා Play කරන,Play Store එකේ Free දෙන Arcade & Action කියන Categories වලට වැටෙන Running Game එකක්.මේකෙ නම තමයි Subway Surfers .

Real Racing 3 For Android - අළුත් පිටම ගහන්න


ඔන්න අද දෙන්න යන්නේ 2013 පෙබරවාරි මාසේ 28 ආපු Real Racing 3 ගේම් එක.වැඩිය කතා ඕනෙ නෑ කතාවට බහිමු.......

[Root] XPERIA S .55 Update එක රූට් කරමු


ඔන්න අද කරන්න යන්නේ Xperia S එකේ 6.1.A.2.55 Update එක රූට් කරන විදිහ කියල දෙන්නයි..මේ Update එක හුගක් අය දාගෙන හිටියට Root කරල තියෙන්නෙ බොහෝම ටික දෙනයි හා යාලුවො කිහිපදෙනෙකුත් මේ පිලිබදව කියල දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේ ලිපිය දාන්න හිතුවේ..

Xperia Z Lock Screen for Xperia S



ඔන්න Xperia S කට්ටියට හරියන්න Z Lockscreen එක පොඩ්ඩක් එඩිට් කරල ගෙනාව..කැමති කට්ටිය දාගන්න....

[Theming] Android සඳහා ලස්සන සරල Home Screen එකක් හදාගමු [Part 1]


ඔන්න හුග දෙනෙක්ගේ ඉල්ලීමට අනුව මම Home Screen එක ලස්සනට හදාගන්න විදිහ කියල දෙන්නයි යන්නේ..පලවෙනි පාරට මේක කරන නිසා සරල HOME එකක් තමයි හදන්න යන්නේ....

XDA එකේ Intareface එක පිස්සු වගේ තියන අයට...



►XDA Forum එකට යන්න
►යටම ඇති Theme එක තෝරන්න තියන තැන(Quick Style Chooser)
►එතනින් --XDA 2010 තෝරන්න

දැන් Page එක Reload වෙයි

මගෙ නම් ඔහොම කරාම අර තිබ්බ අවුල නැති වෙලා ගියා
ඔයාලත් try එකක් දාල බලන්න..... (Y)

[Wallpapers] All Xperia Z Official HD wallpapers


ඔන්න යාලුවනේ අද දෙන්න යන්නේ අලුත්ම බඩු..Xperia Z Official HD wallpapers  ටික.මේකෙන් මුලින්ම එකක් දෙකක් out උනාට Set එකම out උනේනෑ.සමහර දුරකථන වලට මෙම Theme එක නිර්මාණය කරලා තියනවා.ඒත් සමහර අය  ඒවා දාගන්න කැමති නෑ,සමහර root කරලා නෑ ඔය වගේ කතන්දර තියනවනේ ;)

ඉතින් මෙතන තියනවා Xperia Z එකට ආපු ඔක්කොම Wallpapers.Zip file එකක් විදිහට තියෙන්නේ බාගෙන ඉවර වෙලා කරලා එකට Phone දාගන්න තමා තියෙන්නේ..

ආයෙ ඉතින් වැඩිපුර කියන්න දෙයක් නෑ මෙතනින් බාගන්න..



(Password එකට "eranda"කියලා දෙන්න)

වැඩේ හොදයි නම් Comment එකකින් සහයෝගයක් දෙන මෙන් ඉල්ලා සිටිමි..
සියලු දෙනාටම ස්තුතියි.නැවත ලිපියකින් හමුවෙමු..

Android,Xperia Z,wallpaper,Official,HD Xperia

Join us on Facebook

Please wait..10 Seconds Close