[Theming] Android සඳහා ලස්සන සරල Home Screen එකක් හදාගමු [Part 1]


ඔන්න හුග දෙනෙක්ගේ ඉල්ලීමට අනුව මම Home Screen එක ලස්සනට හදාගන්න විදිහ කියල දෙන්නයි යන්නේ..පලවෙනි පාරට මේක කරන නිසා සරල HOME එකක් තමයි හදන්න යන්නේ....


අපිට මුලින්ම අවශ්‍යය වෙනවා පොඩි App කිහිපයක්..මුලින්ම එව බාගත කරගෙන Phone එකේ Install කරගන්න..

1.)Apex Launcher - https://play.google.com/store/apps/details?id=com.anddoes.launcher&hl=en

2.)Eye In Sky Whether - https://play.google.com/store/apps/details?id=com.citc.weather&hl=en

3.)Ultimate Custom Widget - http://goo.gl/d1nDF

4.)Minimal MIUI Icon Pack - http://goo.gl/n1CLm

5.)Desktop Visualizer - http://goo.gl/qcxN7

6.)Jelly Dream icon pack - http://goo.gl/MhwHW

මීට අමතරව අපිට තව Wallpaper එකයි පොඩි පොඩි Item එකකුයි  තියනවා..ඒවා ටික පහලින් බාගන්න...

මෙහෙමයි මේක හැදුවේ SONY Xperia S එකට set වෙන්න..ඔයාලගේ phone එකේ Screen Size එකට සෙට් වෙන්න Photoshop පාරක් දාල wallpaper එක හදාගන්න..Edit කරන්නෙ නැතුව දාල බලන්න පොඩ්ඩක් set වෙනවද කියලා.Set වෙනවනම් ආයේ Edit කරන්න ඕනේ නෑ..

හරි දැන් Wallpaper එකත් phone එකට සෙට් වෙන්න හදාගෙන ඇති කියල හිතෙනවා...එහෙනන් දැන් කරන්න තියෙන්නේ ඒ Wallpaper එකයි අර කලින් බාගත්ත Zip file එකේ තිබ්බ Folder ටිකයි Phone එකට කොපි කරගන්න (එක Extract කරලා කොපි කරන්න).

ඉතිරි ටික මෙහෙම ලියන්න ගියොත් නම් දිව උලුක් වෙන හින්දා මම පොඩි විඩියෝ කෑල්ලක් හැදුවා..ඉතින් ඉතුරු පියවරවල් ටික මේ විඩියෝ කෑල්ල බලල කරන්න...



ආ මෙතනින් Video එක බාලම බලන්න පුලුවන්..Size එක 12MB.


ඉතින් අදට වැඩේ ඉවරයි....මෙය තවත් එක් Home Screen එකක් පමනයි.
අලුත් යෝජනා අදහස් ඉදිරිපත් කරන්න..
ඔයත් try එකක් දෙන්න ඔයාගේම කියලා Home එකක් හදාගන්න...
අපිත් එක්ක බෙදාගන්න.....

මේ Post එක හොදයි නම් පොඩි Comment එකක් දාගෙනම යන්න..

ස්තුතියි නැවතත් සුපිරි Home Screen එකකින් හමුවෙමු (‍Y)

මගේ 1st Video Post එක..අනිවා අදහසක් ඕනේ....!!!
Android,Home Screen,Phone,Launcher,Theme,Mobile Theme,Android සඳහා ලස්සන සරල Home Screen එකක් හදාගමු [Part 1]

6 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close