Wifi File Transfer Pro වයිෆයි වලින් වැඩ ගන්න

ඔන්න අද දවසේ දෙන්න යන දෙවෙනි post එක.WIFI File Transfer Pro.සරලවම කිව්වොත් මේකෙන් අපිට අපේ PC එකයි Android ෆෝන් එකයි එකම WIFI network එකකට Connect කරලා මේ දෙක අතරේ File හුවමාරු කරගන්න පුළුවන් ඉතා ලේසියෙන්ම.හැම වෙලේම USB හරහා File transfer කරන යට මේක හොද news එකක්.මොකද මේ app එකේ Size එක ඇවිල්ල 748 KB තියෙන්නේ..පේනවනේ පුංචි app එකකින් කරන්න පුළුවන් දේවල්..

Feedly හැමතැනම තියන දේවල් එකම තැනකින් බලන්න

ඔන්න යාලුවනේ අදත් ගෙනාව පට්ටම බාන්ඩයක්.මේක ඇවිල්ල RSS Reader එකක්.RSS කියනේ මොකක්ද කියල දන්නේ නැද්ද?? අහ්හ් බය වෙන්න එපා එම මෙතනට වැදගත් වෙන්නෑ.සරලවම කිව්වොත් මේකෙන් පුළුවන් මේ වගේ බ්ලොග් සයිට් ෆෝරම් වගේ එවල පලවෙන ලිපි ඔක්කොම මේක හරහා ඉතා ඉක්මනින්ම බලාගන්න.තවත් කිව්වොත් ඔයාලා හැමදාම බලන,කියවන සයිට් ටික එකම තැනකින් බලාගන්න පුළුවන්.

Best 3 Torch Apps තාමත් කලුවරේද යන්නේ ??

ඔන්න අද දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන එයක් ..ඒ තමා torch apps.ගොඩක් දෙනෙක් තාම අර පරණ විදිහ කැමරාව ඔන් කරගෙන Flash light එක පත්තු කරගෙන යනවා දැකල තියනවා..මේ පොඩි app එකකින් පුළුවන් ඔයාලගේ ඔය camera එකට ඇවිත් තියන Flash light එක අපට ඕන වෙලාවට ඔන් කරන්න ඕෆ් කරන්න.

Pixlr Express ඕනම ෆොටෝ එකක් ඔට්ටුයි


ඔන්න යාලුවනේ වැලන්ටයින් මාසෙත් අවා.අද දෙන්න යන්නේ ඔයාගේ Android දුරකතනයෙන් ෆොටෝ එකක් එඩිට් කරගන්න උවමනා උනාම හොයාගන්න පුළුවන් හොදමම application එකක්.දැනට හුගාක් දෙනෙක් මේ app එක බාවිතා කරනවා.නමින්ම දන්නවනේ මේ තමයි Pixlr Express.

Join us on Facebook

Please wait..10 Seconds Close