Pixlr Express ඕනම ෆොටෝ එකක් ඔට්ටුයි


ඔන්න යාලුවනේ වැලන්ටයින් මාසෙත් අවා.අද දෙන්න යන්නේ ඔයාගේ Android දුරකතනයෙන් ෆොටෝ එකක් එඩිට් කරගන්න උවමනා උනාම හොයාගන්න පුළුවන් හොදමම application එකක්.දැනට හුගාක් දෙනෙක් මේ app එක බාවිතා කරනවා.නමින්ම දන්නවනේ මේ තමයි Pixlr Express.


අති විශාල effects ගොඩකින් හා විවිධ Text fonts ගොඩකින් සමන්විත මේ app එක ඔයාලත් දාගෙනම බලන්නකෝ.....






මේ App එකේ පහත සදහන් Features තියනවා

• Easily crop, rotate, and re-size images when saving and sharing. 
• Create and customize a photo collage by editing its layout, background, and spacing. 
• Share your photo directly with friends through Facebook or email, or just save it back to your      photo library.
• ‘Auto Fix’ photos for a one-click fix to balance out colors, adjusting for poor lighting conditions.
• Remove red-eye and whiten teeth with simple tools.
• Make your photo look like a drawing or sketch with stylize adjustments such as halftone,              watercolor, and pencil.
• Explore the growing catalog of additional effects, overlays, and border packs.
• Overlays help adjust the mood of the photo – amplify the tone, cool it down, or add surreal            shades.
• Lighting effects can add drama, sparkle, or a grunge look. Easily adjust the intensity and              orientation of each effect. 
• Finish off your editing process with the right border – pick a style that fits you.
• Look like a pro with cool photo effects such as focal blur, denoise, and more. 
• Explore cool tools: easily adjust the contrast and brightness of your image, or focus on one          color with the color splash tool.
• Keep track of your favorite effects and overlays with the favorites button.

Google Play Store Rating : 4.5
Size : 7.18 MB
Last Update : 2013 දෙසැම්බර් 23 
Requires Android : 2.2 සිට ඉහලට
Version : 2.2.1
පහලින් Pixlr Express ඉන්ස්ටෝල් කරගන්න
(Google Play - Free)

පහලින් Pixlr Express ඩවුන්ලෝඩ් කරගන්න
(Google Drive - Free)
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
(tags:pixlr express, photo editing,android,free,best photo editing for android)

1 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close