Wifi File Transfer Pro වයිෆයි වලින් වැඩ ගන්න

ඔන්න අද දවසේ දෙන්න යන දෙවෙනි post එක.WIFI File Transfer Pro.සරලවම කිව්වොත් මේකෙන් අපිට අපේ PC එකයි Android ෆෝන් එකයි එකම WIFI network එකකට Connect කරලා මේ දෙක අතරේ File හුවමාරු කරගන්න පුළුවන් ඉතා ලේසියෙන්ම.හැම වෙලේම USB හරහා File transfer කරන යට මේක හොද news එකක්.මොකද මේ app එකේ Size එක ඇවිල්ල 748 KB තියෙන්නේ..පේනවනේ පුංචි app එකකින් කරන්න පුළුවන් දේවල්..

මෙහි ඇති පහසුකම් ලෙස පහත සදහන් දේවල් දක්වන්න පුළුවන්

• Upload or download multiple files at once
• Upload entire folder structures (Google Chrome only)
• Delete, rename, copy, zip or unzip files
• Compatible with all modern operating systems that provide a web browser (Windows, Mac OS, Linux etc.)
• Password authentication (optional)
• Shortcuts to photo, video and music directories
• Runs as a background service
• View photos directly in your web browser
• Auto start service when connected to home network (optional)
• Provides access to external SD cards and USB storage devices
• Works while the device is in hotspot mode


Google Play Store Rating : 4.8
Size : 748 KB
Last Update : 2013 නොවැම්බර් 8
Requires Android : 2.1 සිට ඉහලට
Version : 1.0.9


පහලින් Wifi File Transfer Free version එක Install කරගන්න
(Google Play Store-Free)

පහලින් Wifi File Transfer Pro version එක Install කරගන්න
(Google Play Store - $1.36)

පහලින් Wifi File Transfer Pro version එක Free Download කරගන්න
(Google Drive-Free)

හරි අපි දැන් බලමු කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියල...හරිම ලෙසියි වැඩේ..

*මේ වැඩේ වෙන්න නම් ඔයාගේ Android ෆෝන් එකයි File Transfer කරන්න ඕන PC එක හෝ laptop එක එකම WIFI  Network එකකට Connect වෙලා තියෙන්නේ ඕනේ.

1.මුලින්ම Install කරගත්ත app එක open කරගන්න.එතකොට තියනවා Start කියල Button එකක් කරන්න තියෙන්නේ එක Touch කරන්න.

2.එතකොට ඔයාලට පල්ලෙහා වගේ Window එකක් එනවා.කරන්න තියෙන්නේ එක Ok කරන්න

3.ඊටපස්සේ එතන IP address එකක් පෙන්නයි. අන්න ඒ Address එක හරියටම ඔයාලගේ WIFI Network එකට Connect වෙලා තියන PC එකේ හෝ laptop එකේ Web Browser එක open කරලා Address Bar එකේType කරලා Enter ඔබන්න.


ඔන්න දැන් වැඩේ හරි දැන් පුළුවන් ඔයාලට ඕනේ තරමක් Wireless File Transfer කරගන්න.
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : wifi File Transfer for android, Wifi File Transfer Pro Free)

4 comments:

  1. ගොඩක් අය මේ වගේ ඇප්ස් හොයනවා ස්තුතියි බෙදා ගත්තට විස්තර ඇතුවම.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  2. sony x8 1kta honda costom rom 1 k gena poddak kiyanawada?speed 1 wenasak wennathi apps sd card 1ta move karaganna puluwan 1k.karana widiyak poddak thiyena thanaka link 1k hri kmk ne

    ReplyDelete
    Replies
    1. මට ඔයාට කියන්න තයන එකම දේ සහෝ දැන් x8 එක ගොඩාක් පරණ ෆෝන් එකක්. පුළුවන් නම් වෙන එකක් ගන්න බලන්න. දැන් අඩුවට තියනවා ගොඩක් හොද ෆොන් .. ජය

      Delete

Join us on Facebook

Please wait..10 Seconds Close