N.O.V.A. 3 - Near Orbit Vanguard Alliance


ඔන්න යාලුවනේ අද අරන් ආවා තවත් සුපිරිම ගේම් එකක්.නම කිව්ව් ගමන් දන්නවනේ මොකක්ද ගේම් එක කියලා.Near Orbit Vanguard Alliance 3. මමත් මේක ඊයේ බෑවේ.හුගක් සැරයක් මේක ගහන්න try කරා එත් හොදටම වැඩ කරන එකක් හම්බුනේ ඊයේ.

මේකෙදි කරන්න තියෙන්නේ මිනිස් වර්ගයා වෙනුවෙන් සටන් කරන්න.Action ගේම්ස් වලට කැමති අයටනම් මේක මරු ගේම් එක .Graphics පට්ටටම තියනවා.


මේක Install කරන්න 2GB ඉඩ ඕන වෙනවා.

මෙහි ඇති විශේෂ දේවල් විදිහට 

• An epic storyline: Humanity finally returns to Earth after years of exile! Fight in 10 immersive levels across the galaxy, from a war-torn Earth to a frozen Volterite city.

• Multiple weapons and powers: Run, shoot, drive vehicles, and pilot a mech to defeat hordes of enemies.

• Join 12-player battles in 6 multiplayer modes (Capture the Point, Free-for-All, Capture the Flag, etc.) on 6 different maps. 

• For the first time, multiple allies can jump inside the same vehicle and spread destruction on the battlefield.

• Discover the new FPS benchmark for graphics and gameplay




මේකේ තියෙන්නේ Torrent ෆයිල් එකක් . මුලින්ම ඒක බාගෙන ෆෝන් එකට දාගන්නකෝ..

මෙතනින් Torrent පේජ් එකට යන්න 
(Torrent size : 2.19GB)

හරි දැන් බාගත්ත ගේම් එක ෆෝන් එකට ගෙන ඇති කියල හිතනවා.එහෙනන් මේක දැන් Install කරමු.

1. මුලින්ම APK  එක install කරන්න.

2. ඊලගට  'com.gameloft.android.ANMP.GloftN3HM' කියන folder එක  '/sdcard/Android/obb'
    folder එකට කොපි කරන්න

3. හරියට වැඩේ කෙරුව නම් ගේම් එක වැඩ.පළමු සැරේ ගේම් එක open කරද්දී DATA on කරලා play කරන්න .


එහෙනම් අදට ගිහින් එන්නම්.මොකක් හරි ගැටළුවක් හරි මේ post එක ගැන හරි කියන්න ඔන නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න .

ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..

එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags: NOVA 3, Near Orbit Vanguard Alliance, FREE , apk , Android games

6 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close