Flappy Bird වගේ තවත් ඒවා

ඔන්න අද අරන් ආවේ පට්ටම Flappy Bird වගේ තවත් Games කිහිපයක්. ඔයාල හැමෝම දන්නවනේ Flappy Bird කියන්නේ මොකක්ද කියලා. Flappy Bird කියන්නේ ලෝකේ තියන අමාරුම ගේම් වලින් එකක් :P. හරි දැන් කතා වැඩක් නෑ පහලින් බලලා ඔයාලත් ගේම් එකක් ප්ලේ කරලා අපිටත් කියන්න කොහොමද ඔයාගේ High score එක කියලා.මම නම් වැඩිපුරම ගහල තියෙන්නේ 53 යි.

Sniper Shooter ස්නයිපර් සෙල්ලං

ඔන්න අද දෙන්න යන්නේ පට්ටම ගේම් එකක්.උඩ තියන ෆොටෝ දැක්ක ගමන් කියන්න පුලුවන්නේ මොකක් සම්බන්දයෙන්ද මේ ගේම් එක තියෙන්නේ කියලා.ඔවු ඔවු Sniper ආතල් එකක් තමා තියෙන්නේ.

Ad Away කරදරකාර දැන්වීම් එපා වෙලාද?

ඔන්න මාර්තු මාසෙට දාන්න යන පලවෙනි Post එක.අද ගෙනාවේ Android ෆෝන් use කරන ඔයාලට පට්ටම වැදගත් App එකක් අරගෙන.මේකට කියන්නේ Ad Away.Ad Away කියන්නේ Open Source Ad බ්ලොක් කරන App එකක්..මේක මෙහෙම කරන්නේ host ෆයිල් යොදාගෙන.

Join us on Facebook

Please wait..10 Seconds Close