Sniper Shooter ස්නයිපර් සෙල්ලං

ඔන්න අද දෙන්න යන්නේ පට්ටම ගේම් එකක්.උඩ තියන ෆොටෝ දැක්ක ගමන් කියන්න පුලුවන්නේ මොකක් සම්බන්දයෙන්ද මේ ගේම් එක තියෙන්නේ කියලා.ඔවු ඔවු Sniper ආතල් එකක් තමා තියෙන්නේ.


මෙහි ඇති Features කිහිපයක් :

- EASY CONTROLS (Tap to shoot)
- 3D Graphics
- Multiple TARGETS and Scenarios!
- Improve your skills and accomplish EXTREME MISSIONS
- Mini sniper puzzles
- 12 chapters for you to enjoy. More chapters coming soon!
- Layout fully optimized for smartphones and tablets!


Google Play Store Rating : 4.6
Size : 41MB
Last Update : 2014 පෙබරවාරි 20
Requires Android : 2.2 සිට ඉහලට
Version : 2.5.1





පහලින් Sniper Shooter ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න
(41MB)

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!

tags:Sniper shooter, android games, free android game

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close