Flappy Bird වගේ තවත් ඒවා

ඔන්න අද අරන් ආවේ පට්ටම Flappy Bird වගේ තවත් Games කිහිපයක්. ඔයාල හැමෝම දන්නවනේ Flappy Bird කියන්නේ මොකක්ද කියලා. Flappy Bird කියන්නේ ලෝකේ තියන අමාරුම ගේම් වලින් එකක් :P. හරි දැන් කතා වැඩක් නෑ පහලින් බලලා ඔයාලත් ගේම් එකක් ප්ලේ කරලා අපිටත් කියන්න කොහොමද ඔයාගේ High score එක කියලා.මම නම් වැඩිපුරම ගහල තියෙන්නේ 53 යි.
මුලින්ම මේ ගේම් ටික දෙන්න කලින් කියන්න ඕනේ. මේවායේ High Score කරන්න නම් මාරම ඉවසිඉමක් තියෙන්නේ ඕනේ.සෑහෙන්න දුරක් ගිහිල්ල ගේම් ඔවෙර් වෙනකොට චුට්ටක් තද වෙනවා. එහෙම නැතුව හොද ඉවසීමෙන් ගේම් එක වෙතම අවදානය යොමු කරලා ඉතා හොද ලකුණු ගණනක් ලබා ගන්න පුළුවන්.

1. Flappy Troll
Google Play Store Rating : 3.8
Size : 4MB
Last Update : 2014 මාර්තු 21
Requires Android : 2.0 සිට ඉහලට
Version : 1.0.0.21032014

මෙතනින් Flappy Troll ගේම් එක Install කරගන්න

2. Flappy Doge

Google Play Store Rating : 4.3
Size : 1.9 MB
Last Update : 2014 මාර්තු 18
Requires Android : 2.2 සිට ඉහලට
Version : 2.0


මෙතනින් Flappy Doge ගේම් එක Install කරගන්න

3. Yaka Kaak

Google Play Store Rating : 4.8
Size : 971 KB
Last Update : 2014 මාර්තු 15
Requires Android : 2.2 සිට ඉහලට
Version : 2.1

මෙතනින් Yaka Kaak ගේම් එක Install කරගන්න

4. Flappy Fins

Google Play Store Rating : 3.6
Size : 17 MB
Last Update : 2014 පෙබරවාරි 25
Requires Android : 2.3 සිට ඉහලට
Version : 1.03

මෙතනින් Flappy Fins ගේම් එක Install කරගන්න

5. Flappy Pig

Google Play Store Rating : 3.6
Size : 13 MB
Last Update : 2014 මාර්තු 18
Requires Android : 2.3 සිට ඉහලට
Version : 2.0.1

මෙතනින් Flappy Fins ගේම් එක Install කරගන්න

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
සියලු දෙනාටම සුභ දවසක්..!!!

Tags: Flappy bird, Flappy Games Free, Flappy Bird android apk free

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close