SONY Xperia Z KitKat Firmwares


SONY Xperia Z  KitKat Firmwares (Android 4.4.2).Download All From Google drive with full speed.Build Number = 10.5.A.0.230

Xperia Z C6602 
Xperia Z C6603
Xperia Z C6616
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
Tags:Xperia Z kikat firmware, android 4.4.2, 10.5.A.0.230

අපේ Football පිස්සන්ට FIFA Official Andrpid App එක

කාගේත් වැඩි අවධානයක් දිනා ගත් 2014 පාපන්දු ලෝක කුසලානය අද බ්‍රසීලයේදී ආරම්භ වෙනවා. ඉතින් බොහෝ විට මෙහි තරග පවත් වෙන්නේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී කාලයේ. ඉතින් Android දුරකථන භාවිතා කරන ඔයාට පුළුවන්  මෙහි Updates, Scores, Teams මේ වගේ ගොඩක් විස්තර දැනගන්න.

පහලින් FIFA Official App එක Install කරගන්න
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags:FIFA android app, Official, football app, fifa 2014

පට්ට XPERIA Themes

ඔන්න ඉතින් දැන් දෙන්න යන්නේ පට්ටම themes ටිකක්.හැබැයි මේවා වැඩ කරන්නේ SONY Xperia ෆෝන් වල විතරයි. මොකුත් කරන්න දෙයක් නෑ. Install කරා. ඉඉලගට Apply කරන්න විතරයි තියෙන්නේ.
එහෙනම් පහලින් දානවා Theme ටික හොද එකක් අරගෙන ඔයාලත් එකක් දාගන්නකෝ. මේ වගේ තව ඒවා තියනවනම් මාවත් පොඩ්ඩක් දැනුවත් කරන්න.

KM Player දැන් Android වලටත්

ඔන්න අද දවසට දාන දෙවෙනි post එක. KM Player කිව්වා ගමන් දන්නවනේ මොකක් සම්බන්ධයෙන්ද කතාකරන්නේ කියලා. ඔවු ඔවු මේ එක තමයි :D. මේකෙනුත් සැහෙන ෆයිල් ෆොර්මැට් ගොඩාක් play කරන්න පුළුවන්.ඒවගේම මෙය විවිධ භාෂා 36 කිනුත් සමන් විතයි.

Smart Launcher 2 Pro ලස්සනට තියාගමු

ඔන්න අද වාසනාවට ගෙදර ඉන්න ලැබුන.ඉතින් අද දෙන්න යන්නේ කටත් වැදගත් App එකක්.App එකක් කිව්වට මේක Launcher එකක්.ඔයාගේ ෆෝන් එක පිළිවෙලට තියාගන්න මේ ඇප් එක ඔයාලට උදවු කරයි.හුගක් App වගේ තමා මේකෙත් Free version එකක් හා Paid version එකක් තියනවා.එත් මේකෙන් හොදටම වැඩ ගන්න පුළුවන් වෙන්නේ Paid version එක භාවිතා කරලා තමයි.

Flappy Bird වගේ තවත් ඒවා

ඔන්න අද අරන් ආවේ පට්ටම Flappy Bird වගේ තවත් Games කිහිපයක්. ඔයාල හැමෝම දන්නවනේ Flappy Bird කියන්නේ මොකක්ද කියලා. Flappy Bird කියන්නේ ලෝකේ තියන අමාරුම ගේම් වලින් එකක් :P. හරි දැන් කතා වැඩක් නෑ පහලින් බලලා ඔයාලත් ගේම් එකක් ප්ලේ කරලා අපිටත් කියන්න කොහොමද ඔයාගේ High score එක කියලා.මම නම් වැඩිපුරම ගහල තියෙන්නේ 53 යි.

Sniper Shooter ස්නයිපර් සෙල්ලං

ඔන්න අද දෙන්න යන්නේ පට්ටම ගේම් එකක්.උඩ තියන ෆොටෝ දැක්ක ගමන් කියන්න පුලුවන්නේ මොකක් සම්බන්දයෙන්ද මේ ගේම් එක තියෙන්නේ කියලා.ඔවු ඔවු Sniper ආතල් එකක් තමා තියෙන්නේ.

Ad Away කරදරකාර දැන්වීම් එපා වෙලාද?

ඔන්න මාර්තු මාසෙට දාන්න යන පලවෙනි Post එක.අද ගෙනාවේ Android ෆෝන් use කරන ඔයාලට පට්ටම වැදගත් App එකක් අරගෙන.මේකට කියන්නේ Ad Away.Ad Away කියන්නේ Open Source Ad බ්ලොක් කරන App එකක්..මේක මෙහෙම කරන්නේ host ෆයිල් යොදාගෙන.

Wifi File Transfer Pro වයිෆයි වලින් වැඩ ගන්න

ඔන්න අද දවසේ දෙන්න යන දෙවෙනි post එක.WIFI File Transfer Pro.සරලවම කිව්වොත් මේකෙන් අපිට අපේ PC එකයි Android ෆෝන් එකයි එකම WIFI network එකකට Connect කරලා මේ දෙක අතරේ File හුවමාරු කරගන්න පුළුවන් ඉතා ලේසියෙන්ම.හැම වෙලේම USB හරහා File transfer කරන යට මේක හොද news එකක්.මොකද මේ app එකේ Size එක ඇවිල්ල 748 KB තියෙන්නේ..පේනවනේ පුංචි app එකකින් කරන්න පුළුවන් දේවල්..

Feedly හැමතැනම තියන දේවල් එකම තැනකින් බලන්න

ඔන්න යාලුවනේ අදත් ගෙනාව පට්ටම බාන්ඩයක්.මේක ඇවිල්ල RSS Reader එකක්.RSS කියනේ මොකක්ද කියල දන්නේ නැද්ද?? අහ්හ් බය වෙන්න එපා එම මෙතනට වැදගත් වෙන්නෑ.සරලවම කිව්වොත් මේකෙන් පුළුවන් මේ වගේ බ්ලොග් සයිට් ෆෝරම් වගේ එවල පලවෙන ලිපි ඔක්කොම මේක හරහා ඉතා ඉක්මනින්ම බලාගන්න.තවත් කිව්වොත් ඔයාලා හැමදාම බලන,කියවන සයිට් ටික එකම තැනකින් බලාගන්න පුළුවන්.

Best 3 Torch Apps තාමත් කලුවරේද යන්නේ ??

ඔන්න අද දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන එයක් ..ඒ තමා torch apps.ගොඩක් දෙනෙක් තාම අර පරණ විදිහ කැමරාව ඔන් කරගෙන Flash light එක පත්තු කරගෙන යනවා දැකල තියනවා..මේ පොඩි app එකකින් පුළුවන් ඔයාලගේ ඔය camera එකට ඇවිත් තියන Flash light එක අපට ඕන වෙලාවට ඔන් කරන්න ඕෆ් කරන්න.

Pixlr Express ඕනම ෆොටෝ එකක් ඔට්ටුයි


ඔන්න යාලුවනේ වැලන්ටයින් මාසෙත් අවා.අද දෙන්න යන්නේ ඔයාගේ Android දුරකතනයෙන් ෆොටෝ එකක් එඩිට් කරගන්න උවමනා උනාම හොයාගන්න පුළුවන් හොදමම application එකක්.දැනට හුගාක් දෙනෙක් මේ app එක බාවිතා කරනවා.නමින්ම දන්නවනේ මේ තමයි Pixlr Express.

Can Knockdown 3 Full පුලුවන්නම් බිම දාන්න

Post Updated,PLAY Full GAME

Be accurate! Be smart! Be quick!

ඔන්න ගෙනාව කම්මැලිකමට play කරන්න සුපිරි බාන්ඩයක්.පුලුවන්නම් වට්ටලා පෙන්නන්න ඔක්කොම ටික.අන්න එකයි මේ ගේම් එකේ ප්‍රධාන කියමන.මේකෙන් කරන්න වෙන්නේ අපිට බෝල 3ක් හම්බවෙනවා.ඒ හම්බවෙන බෝල 3න් ඉදිරියේ තිබෙන ඒවා

iNex Full Icon Pack

ඔන්න ඉතින් යාලුවනේ අදත් පට්ට Icon pack එකක් අරගෙන ආව.ලස්සන minimal look එකට කැමති ය වෙනුවෙන් තමා මේක ගෙනාවේ.ඒ වගේම මේකේ ලස්සන Minimal Wallpaper ටිකකුත් තියනවා.දාගෙනම බලන්නකෝ.. හැබැයි ඉතින් මේක වැඩ කරන්න නම් පහලින් තියන Launcher එකක් ෆෝන් එකේ තියෙන්නේ ඕනේ.

Office Suite Pro 7 ඕනෑම Document එකක් OPEN කරගන්න


හායි යාලුවනේ කොහොමද ඉතින්? 2014 යන මුල්ම post එක.පරක්කු වෙලා හරි සුභ අලුත් අවුරුද්දක් කියන ගමන් ඔන්න අදත් පට්ට බාන්ඩයක් දෙන්න යන්නේ.මේක ගොඩක් වැදගත් වෙනවා අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට.

හුගක් දෙනෙක් මේ Word,Exel,Power point,PDF ෆයිල් සමග වැඩ කරනවා, කියවනවා.ඉතින් කොහොමද මේ Document ෆයිල් අපේ Android Device එකේ Open කරන්නේ ? අන්න එකට හරියන සුපිරිම බාන්ඩය තමා මේ OfficeSuite Pro.වැඩි කරදරයකින් තොරව ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.මම use කරන්නෙත් මේ app එක. 

Join us on Facebook

Please wait..10 Seconds Close