හුගක් දෙනෙක් මේ Word,Exel,Power point,PDF ෆයිල් සමග වැඩ කරනවා, කියවනවා.ඉතින් කොහොමද මේ Document ෆයිල් අපේ Android Device එකේ Open කරන්නේ ? අන්න එකට හරියන සුපිරිම බාන්ඩය තමා මේ OfficeSuite Pro.වැඩි කරදරයකින් තොරව ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.මම use කරන්නෙත් මේ app එක.
මෙහි ඇති විශේෂත්වය :
► Installed on over 120 million devices in 205 countries
► Over 40,000 registrations per day
► No. 1 app in Google Play Business category
► 15 million downloads and over 15,000 reviews on Google Play
සහය දක්වන File Formats :
► Text format - Microsoft DOC, DOCX, DOCM, RTF, TXT, LOG, ODT
► Spreadsheet - Microsoft XLS, XLSX, XLSM, CSV, ODS
► Presentation - Microsoft PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM, ODP
► Other formats - Microsoft PDF, EML, ZIP
► Microsoft Office 365 compatible
මෙහි ඇති Features කිහිපයක් :
► Free Font Pack for OfficeSuite Pro included.
► Integration with ebook reader (UB Reader) and photo editor (PhotoSuite) apps.
► Ability to add custom fonts via dedicated folder /fonts on memory cards.
► Open office format support - ODT, ODS and ODP file extensions.
► Tight integration with Box app.
► Security improvements for cloud accounts.
► Support of named ranges.
► Ability to move cell selection.
► Fixed bugs in Count formulas.
► Conditional formatting.
Google Play Store Rating : 4.4
Size : 28.2 MB
Last Update : 2014 ජනවාරි 3
Requires Android : Varies with device
Version : 7.4.1608
පහලින් Google Play Store එකෙන් Paid Version එක ගන්න පුළුවන් (paid $14.99)
පහලින් Google Play Store එකෙන් Free Version ගන්න පුළුවන් (free)
පහලින් Paid Version එක Free Google Docs වලින් Download කරගන්න
(No ads, Free)
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : office suite,office for android,apps free
patta (y)
ReplyDeleteතැන්ක්ස් බන්
Delete