Office Suite Pro 7 ඕනෑම Document එකක් OPEN කරගන්න


හායි යාලුවනේ කොහොමද ඉතින්? 2014 යන මුල්ම post එක.පරක්කු වෙලා හරි සුභ අලුත් අවුරුද්දක් කියන ගමන් ඔන්න අදත් පට්ට බාන්ඩයක් දෙන්න යන්නේ.මේක ගොඩක් වැදගත් වෙනවා අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට.

හුගක් දෙනෙක් මේ Word,Exel,Power point,PDF ෆයිල් සමග වැඩ කරනවා, කියවනවා.ඉතින් කොහොමද මේ Document ෆයිල් අපේ Android Device එකේ Open කරන්නේ ? අන්න එකට හරියන සුපිරිම බාන්ඩය තමා මේ OfficeSuite Pro.වැඩි කරදරයකින් තොරව ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.මම use කරන්නෙත් මේ app එක. 
මෙහි ඇති විශේෂත්වය :

 Installed on over 120 million devices in 205 countries
 Over 40,000 registrations per day
► No. 1 app in Google Play Business category
► 15 million downloads and over 15,000 reviews on Google Play

සහය දක්වන File Formats :

► Text format - Microsoft DOC, DOCX, DOCM, RTF, TXT, LOG, ODT
► Spreadsheet - Microsoft XLS, XLSX, XLSM, CSV, ODS 
► Presentation - Microsoft PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM, ODP
► Other formats - Microsoft PDF, EML, ZIP
► Microsoft Office 365 compatible









මෙහි ඇති Features කිහිපයක් :

► Free Font Pack for OfficeSuite Pro included.
► Integration with ebook reader (UB Reader) and photo editor (PhotoSuite) apps.
► Ability to add custom fonts via dedicated folder /fonts on memory cards.
► Open office format support - ODT, ODS and ODP file extensions. 
► Tight integration with Box app.
► Security improvements for cloud accounts. 
► Support of named ranges.
► Ability to move cell selection.
► Fixed bugs in Count formulas.
► Conditional formatting.

Google Play Store Rating : 4.4
Size : 28.2 MB
Last Update : 2014 ජනවාරි 3 
Requires Android : Varies with device
Version : 
7.4.1608


පහලින් Google Play Store එකෙන් Paid Version එක ගන්න පුළුවන් (paid $14.99)  



පහලින් Google Play Store එකෙන් Free Version ගන්න පුළුවන් (free)





පහලින්  Paid Version එක Free Google Docs වලින් Download කරගන්න
(No ads, Free)

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!

ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : office suite,office for android,apps free

2 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close