Can Knockdown 3 Full පුලුවන්නම් බිම දාන්න

Post Updated,PLAY Full GAME

Be accurate! Be smart! Be quick!

ඔන්න ගෙනාව කම්මැලිකමට play කරන්න සුපිරි බාන්ඩයක්.පුලුවන්නම් වට්ටලා පෙන්නන්න ඔක්කොම ටික.අන්න එකයි මේ ගේම් එකේ ප්‍රධාන කියමන.මේකෙන් කරන්න වෙන්නේ අපිට බෝල 3ක් හම්බවෙනවා.ඒ හම්බවෙන බෝල 3න් ඉදිරියේ තිබෙන ඒවා

සියල්ල බිම දන්නා ඕනේ.Arcade & Action කියන වර්ගයට අයිති මෙම ගේම් එක මුලින් ටිකක් කම්මැලි උනාට ටිකක් ගහගෙන යනකොට නතර කරන්න හිතෙන්නෙත් නෑ.එහෙනම් මේක ගහල හොදද නැද්ද කියල Comment එකක් දාගෙනම යන්නකෝ....!!!


මෙහි ඇති Features කිහිපයක් :

• Multiple challenging levels in beautiful 3D locations 
• Puzzles from Easy to Tricky… can you knock them ALL down? 
• Show off your skills and challenge your friends! 
• Multiple achievements and badges… collect them ALL! 
• Gorgeous 3D graphics
• Amazing realism, perfectly-tuned physics engine, easy-to-use controls 
• Gameplay boosts like multipliers, bonuses, and so much more! 
• Unlock new levels, open new locations, and discover hidden secrets!



Google Play Store Rating : 4.5

Size : 56 MB

Last Update : 2013 නොවැම්බර් 8

Requires Android : 4.0 සිට ඉහලට

Version : 1.26

Developed By : Infinite Dreams


පහලින් පුළුවන් Google Play Store එකෙන් බාගන්න.
(Free,Level 4 ට යනකම් play කරන්න පුළුවන් )
පහලින් පුළුවන් මේකේ FULL ගේම් එක බාගන්න(Updated)
(Free,Full game,53.6MB)
කරන්න තියෙන්නේ මේ ZIP file එක Extract කරලා "pl.idreams.CanKnockdown3" කියන Folder එක Android>obb කියන folder එකට paste කරලා APK file එක ඉන්ස්ටෝල් කරන්න විතරයි.


එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!! පහලින් share පාරකුත් දාගෙනම යන්න.

Tags:can knockdown full , Android Games, Free games, Android Action

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close