Dumpster (Recycle Bin) වැරදිලා Delete උනාද?


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම පට්ට App එකක්.ඔයාලගෙත් වැරදිලා ෆෝන් එකේ file එහෙම delete උනාද? බය වෙන්න එපා ආයේ එහෙම උනාට ගැටළුවක් වෙන්නෑ එක ෂුවර්.
ඇත්තටම මේක Recovery app එකක් නෙමේ.ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය recycle bin එක? අන්න ඒ වගේම කාර්යක් තමා මේ app එකෙනුත් සිද්ද වෙන්නේ.මේ app එක install කරාට පස්සේ ෆෝන් එකේ අපි අතින් delete වෙච්ච ඒවා මේකේ ඉතුරු වෙනවා .අපිට ඕනෑම වෙලාවක Restore කරගන්න පුළුවන්.



මේක Install කර පමණින් මෙය සක්‍රිය වෙන්නැ.Install කරලා පළමු සැරේ Open කරලා config කරන්න ඕනේ.එක ඉතාමත් පහසු පියවර කිහිපයක් තියෙන්නේ.
(එහිදී Root access දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්)


මෙහි ඇති features කිහිපයක් :

✔ Restore deleted pictures, music files, videos and much more.

✔ Undelete almost any file type (pdf, mp3, doc, avi, mp4, jpg, png, txt and many more

✔ Restore Dumpster backup files with a single tap.

✔ Preview your deleted photos and videos before recovering.

✔ Send files to Dumpster using “share” or “send to” from any file manager or gallery app out there.

✔ Auto-clean backup files at a given period.

✔ Thumbnail preview of your deleted pictures and movies.

✔ Protect your privacy with a screen lock access restriction.

✔ Internet connection absolutely not required.







Google Play Store Rating : 4.4
Size : 2.5 MB
Last Update : 2013 දෙසැම්බර් 13 
Requires Android : 2.2 සිට ඉහලට 
Version : 0.997



පහලින් Google Play Store එකෙන් ගන්න පුළුවන්



නැත්නම් පහලින් APK එක බාගන්නත් පුළුවන් (Mediafire)
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : Dumpster, apk, Free, Android

2 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close