Blitz PRO Icon Pack

ඔන්න අද දෙන්න යන්නේ තවත් මැක්සා Icon Pack එකක් .මේකේ නම තමා Blitz.PinkNoze Studio විසින් Develop කරලා තියන මේ app එක Google Play Store eke 4.4 ratings අරන්
තියනවා.
මේකේ අවසන් වශයෙන් update කරලා තියෙන්නේ 2013 දෙසැම්බර් 2.Android version 2.2 ඉදන් ඉහලට මේ 
Icon pack එක වැඩ කරනවා.





මේකේ පහත සඳහන් පහසුකම් තියනවා.


*140+ icons with some alternatives you can choose
* HD icons with 144 x 144 pixels
* supports Higher end devices with XXHDPI resolution.
* frequent updates
* welcomed requests
* work on most launchers  

ඒ වගේම මෙය 

*Apex Launcher
*Nova Launcher
*Next Launcher 3D
*Holo Launcher
*ADW Launcher
*Action Launcher

සමග වැඩ කරනවා.



පහලින් ගිහිල්ල Google Play Store එකෙන් Free version එක බාගන්න


පහලින් ගිහිල්ල පුළුවන් Blitz PRO එක Play Store එකෙන් ගන්න 
($1.21)



පහලින් ගිහිල්ල Blitz PRO එක Mediafire එකෙන් බාගන්න
(9MB)

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : Android Icon Pack,Blits PRO,Free



0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close