Turbo Racing League - ගොලුබෙලි රේස්

අද දෙන්න යන්නේ සුපිරි ගේම් එකක්.කට්ටියම දන්නවනේ 2013 විකාශය උන TURBO film එක ගැන ? මේ ගේම් එක ඒ film එක තේමා කරගෙන හැදුන එකක්. PIKPOK විසින් develop කරලා තියන මේ ගේම් එක Google Play Store එකේ 4.5 ratings දැනට ලබාගෙන තියනවා.




අවසන් වරට මෙහි update එකක් නිකුත් වී ඇත්තේ 2013-11-27 යි.මේ ගේම් එක Android version 2.3 ඉදන් ඉහලට තියන දුරකථන සමග වැඩ කරනවා.පහතින් දැක්වෙන්නේ මේ ගේම් එකේ තියන Features.

• 9 Unique Race Tracks to Test Your Skills 

• Special Race Events: Time Trials, Limited Fuel, Slalom and Rival Races 

• Thousands of Performance & Design Combinations: Shell Upgrades, New Paint Jobs and Neon Glows 

• Pre-race mods enable you to improve your performance with things like extra speed, fuel and time 

• Ability to record your greatest race moments, watch on instant replay and share with your friends 

• Optional Facebook and Twitter posting to show off your pimped-out Shell and best scores 

• Leaderboards show how you rank amongst your friends and all the top players



පහලින් පුළුවන් මේ ගේම් එක Google Play Store එකෙන් ගන්න 
(Free)


පහලින් පුළුවන් මේ ගේම් එක Mediafire එකෙන් ගන්න 
(Free)
එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Tags:Game,Android Games Free, Turbo Game

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close