XDA එකේ Intareface එක පිස්සු වගේ තියන අයට...
►XDA Forum එකට යන්න
►යටම ඇති Theme එක තෝරන්න තියන තැන(Quick Style Chooser)
►එතනින් --XDA 2010 තෝරන්න
දැන් Page එක Reload වෙයි
මගෙ නම් ඔහොම කරාම අර තිබ්බ අවුල නැති වෙලා ගියා
ඔයාලත් try එකක් දාල බලන්න..... (Y)
Subscribe to:
Post Comments (Atom)
!!-->!!-->
0 comments:
Post a Comment