Xperia Z Lock Screen for Xperia S



ඔන්න Xperia S කට්ටියට හරියන්න Z Lockscreen එක පොඩ්ඩක් එඩිට් කරල ගෙනාව..කැමති කට්ටිය දාගන්න....



1.) Phone එක රූට් කරල තිබිය යුතුයි..
2.) File එක බාගෙන UxpNxtLockScreen ලෙස rename කරන්න.
3.) apk එක phone එකට copy කරන්න.
4.) Root explorer යොදාගෙන Copy කර
5.) System > app Folder එකට Paste කරන්න.
6.) Permission rw-r-r ලෙස ලබා දෙන්නෙ.


දැන් හරි..දැන් කරන්න තියෙන්නේ Phone එක restart කරල බලන්න...

ඔන්න එහෙනන් මම ගියා (Y)

Xperia Z Lockscreen,Xperia S,Sony,Theme

4 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close