ඔන්න Xperia S කට්ටියට හරියන්න Z Lockscreen එක පොඩ්ඩක් එඩිට් කරල ගෙනාව..කැමති කට්ටිය දාගන්න....
1.) Phone එක රූට් කරල තිබිය යුතුයි..
2.) File එක බාගෙන UxpNxtLockScreen ලෙස rename කරන්න.
3.) apk එක phone එකට copy කරන්න.
4.) Root explorer යොදාගෙන Copy කර
5.) System > app Folder එකට Paste කරන්න.
6.) Permission rw-r-r ලෙස ලබා දෙන්නෙ.
ඔන්න එහෙනන් මම ගියා (Y)
Xperia Z Lockscreen,Xperia S,Sony,Theme
Meka mn oya widiyata damma.. not working
ReplyDeletemokakda 4n eka?? root karalada?
ReplyDeleteSony experia SL LT26 ii . Rooted
ReplyDeletehariyata Permission dunnada..??
ReplyDelete