Calls Blacklist - Call Blocker කරදරකාරි ඇමතුම් වලට තිත


හායි අද නම් දෙන්න යන්නේ පට්ට භාන්ඩයක් සහ නොමිලේ භාවිතා කල හැකි App එකක්.මේකේ නම තමයි Call Blacklist.Vlad Lee නම් Developer විසින් නිපදවා ඇති මෙය Incoming Call Block කිරීමට හා Incoming SMS Filter කිරීමට හැකියාව තියනවා.
සරලවම ඔබට අවශ්‍ය අංකය මෙයට ඇතුලත් කිරීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට පුළුවන්.

190k යන ඉතාම කුඩා ධාරිතාවයකින් යුක්ත මෙම App එක ෆෝන් එකේ Battery එකට හා Processing Speed එකට කිසිම විදිහකින් හිරිහැරයක් නොවේ.මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ blacklist එකට ඇතුලත් කර තිබෙන අංකයකින් ඇමතුමක් ලැබුනොත් කිසිම ආකාරයේ බාදාවක් සිදු නොවීමයි.ඒ වෙනුවට App එක මගින් අපේ Notification Bar එකට Notification එකක් ලබා දෙයි.තවද මෙම App එක මගින් Block කරනු ලබූ ඇමතුම් අපගේ දුරකතනයේ භාවිතා වන Log එකට ඇතුලත් නොවීමත් හා ඒවා එම App එකේ ඇති Log එක මගින් බල ගැනීමට ඇති හැකියාවත් මෙහි ඇති විශේෂ ලක්ෂණයකි .4




මෙහි විශේෂ පහසුකම් ලෙස 

- Numbers blacklist (blocking incoming calls and SMS)
- Blocked calls and SMS journal
- Blocking anonymous (private) numbers
- Blocking all incoming calls
- Blocking all incoming SMS
- Notification of blocked calls and SMS (can be disabled in the settings)
- Password protection     දැක්විය හැකිය.





මෙහි ඇති වාසි ලෙස 

- robust call blocker
- works on all devices
- easy to use
- lightweight and robust
- does not consume memory or CPU resources


දැක්විය හැකි වන අතර මෙහි Free version එකක් හා PRO version එකක්ද තිබෙන අතරම Pro version එක ඉදිරිපත් කර ඇත්තේ developer ට අධාරයක් කිරීම සදහාය.

ඒ වගේම මෙයට Google Play Store එකේ 4.5 ratings ලැබී ඇති අතරම නවතම version එක ලෙස 1.22 දක්වා තිබෙනවා.

ඔයාලට පහලින් ගිහිල්ල Google Play Store එකෙන් App එක Install කරගන්න පුළුවන්.




නැත්තන් පහලින් ගිහිල්ල Mediafire එකෙන් බාගන්නත් පුළුවන්.(190kb)


එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Tags : Call Blocker,Call Blacklist,Android

1 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close