Subway Surfers For Android


හප්පා හුග දවසකට පස්සේ...කොහොමද කට්ටියට අවුරුදු එහෙම....??? ;)

ඔන්න අද කියන්න යන්නේ මමත් මේ දවස්වල හෝගාලා Play කරන,Play Store එකේ Free දෙන Arcade & Action කියන Categories වලට වැටෙන Running Game එකක්.මේකෙ නම තමයි Subway Surfers .

Kiloo Games and Sybo Games විසින් නිපදවා ඇති මෙය Play Store හි 4.7/5 අගයක් ලබාගැනීමට සමත්ව තිබෙන අතරම 944,960 වරක් මෙය බාගත කර තිබෙනවා..

මෙය අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 2013 අප්‍රේල් 1 වනදා වන අතර මේ සඳහා අවශය වන මූලික සුදුසුකම වන්නේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක 2.3 හෝ ඉහල මෙහෙයුම් පද්ධතියක් තිබීමයි..

මෙය නොමිලේ ලබා දෙන ගේම් එකක් නිසා Google play Store එකෙන් පහසුවෙන් මෙය ස්ථාපනය කරගත හැකිය..



(21MB)


ගේම් Trailer එක මෙතනින්

   

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Subway Surfers For Android,Android,game,android game,run,temple run

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close