Camera FV-5 for Android - හිතේ හැටියට


හලෝ යාලුවනේ..ඔන්න අදත් මම ආවා අපේ Android යාලුවන්ට සුපිරි App එකක් අරගෙන..මේකේ නම තමයි Camera FV- 5.මේක Camera FV-5 Lite කියලයි Camera FV-5 කියලයි version 2ක් තියනවා. මේකෙන් Camera FV-5 තමා Pro version එක.$4.08 ක මුදලකට Play Store එකේ මෙය සාර්ථකව අළෙවි වන අතරම ratings 4.3 අගයක් දැනට ලබා තිබෙනවා .

පොඩි විශේෂත්වක් තියෙනවා..මම හොයගත්තු කරුණු අනුව මෙය සාදා තිබෙන්නේ එක Developer කෙනෙක්.ඔහුගේ නම තමයි Flavio.ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙක්.


ප්‍රධාන විශේෂාංග

• All photographic parameters are adjustable and always at hand: exposure compensation, ISO, light metering mode, focus mode, white balance and program mode.

• DSLR-like viewfinder display: see exposure time, aperture and stops display with EV and bracketing settings.

• Full fledged exposure bracketing: from 3 to 7 frames, unlimited stops spacing, plus custom EV shifting.

• Built-in intervalometer: make stunning timelapses (even bracketed/HDR timelapses) and time-controlled picture series.

• Program and Speed-priority modes.

• Long exposure support: take beautiful night photos and light trails with long exposure times up to 30 seconds*.

• JPEG as well as PNG** image formats for lossless photo capturing, perfect for post-processing.

• All camera functions assignable to volume keys. You can adjust EV, ISO, color temperature and more using volume keys. Devices with hardware camera shutter key are also supported.

• EXIF and XMP sidecar metadata support.

• Self timer for delayed shooting.

• Autofocus, macro, touch-to-focus*** and infinity focus modes, plus a focus lock switch (AF-L).

• Autoexposure (AE-L) and auto white balance (AWB-L) locks in Android 4.0+.

• In background photo developing and processing allows a smooth, uninterrupted camera operation.

• Digital zoom using multitouch pinch gesture. Also shows 35mm equivalent focal length!

සියලුම Camera FV-5 tutorial සඳහා(Youtube)

http://www.youtube.com/user/camerafv5 චැනල් එක වෙත පිවිසෙන්න.


Google Play Store සබැදිය සඳහා


බාගත කරගැනීම සඳහා

මෙහි අවසාන වශයෙන් යාවත්කාලීන වීමක් සිදුවිඇත්තේ  2012 දෙසැම්බර් මස දෙවෙනිදාය.ඒ Camera FV-5 v 1.35 ය. පහලින් අලුත්ම එක බාගන්න  

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
android,camera,app,apk

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close