After Focus Pro for Android - ගහල ඉවරවෙලා පස්සේ කරන්න


සුභ දවසක් යාලුවනේ..ඔන්න අද මම අරගෙන ආවේ Android කට්ටියට වැදගත් Appඑකක්.නමේ තේරුමෙන්ම කිව්වහැකිනේ මේ මොකක්ද කියලා..After Foucus Pro..Google Play Store එකේ 4.6/5ක ඉහල අගයක් ලබාගෙන ඇති මෙම App එක ඔබට මිලදී ගැනීමට වුවහොත් $ 1.88 ඒ සදහා වැය කිරීමට සිදුවෙනවා.නමුත් අපිට කොයින්ද බූල් බල්ලෝ.... :D :D

මෙකෙන් සිදුවන කාර්යන් ගැන කෙටියෙන්ම කිව්වොත්

1.Smart focus area selection
2.Background Blur effect 
3.Filter effect 
4.Double photo
5.Easy share  යන විෂේශාංග වලින් සමවිතයි.මේ ටිකෙන් අපිටනම් ගොඩාක් වැදගත් වන්නේ 1,2,3 තමයි.

මෙහි අවසාන වශයෙන් යාවත්කාලීන කිරිමක් සිදුකල ඇත්තේ 2012 අගෝස්තු මස පළවෙනිදාය.එය නම් වර්සන් 1.2.5 ය.තවද Photography යන ප්‍රවර්ගයට අයත්වන මෙම App එක භාවිත කිරීම සදහා 2.0 ඉහල Android දුරකතනයක් තිබිය යුතුය.. MotionOne යන සමාගම විසින් මෙය නිර්මාණය සහ වැඩිදියුනු කිරීම් සිදුකරන අතර පහලින් ඔබට ඔවුන්ගේ web පිටුවට පිවිසිය හැක.


http://appm1.com


Google Play සබැදිය



                AfterFocus Photo Editing - Android App Review



මෙතනින් App එක Download කරගන්න
(Password එකට  "eranda" කියලා දෙන්න.)

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
after focus,app,apk,android,pro,download

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close