NFS MW Hack for Android - ආතල් ඈ



හායි යාලුවනේ..පස්ට සීතලයි.ඔන්න ආයෙත් සති එක හමාරකට විතර පස්සේ පොඩි ජිල්මාට් එකක් අරන් ආව..මේ දවස් වල සීතලත් වැඩි හින්දා කස්ටිය වැඩිපුර games play කොරනව කියල ආරන්චියි :P

ඔයාලට මම කලින් ගිය සතියේ දුන්නනේ Nfs MW එක..මම දැක්කා කට්ටිය දාල තියනව මෙතන කොහොමද ගහන්නේ,,මෙතන කොහොමද ගහන්නේ කියලා..ඒවා ඔක්කොටෝම විසදුම තමා අද දෙන්න යන්නේ...
 කලින් Post එක බැලුවේ නැත්තන් මෙතනින් බලන්න

අද කොරන්න යන්නේ ටක් ගලා නැතිවෙන්න සල්ලියි,SPයි ගන්න යන එක..මේක හැක් කියන එක පාවිච්චි කොලා..හැබැයි ඒක හැක් එකක්ද කියල හරියටම දන්නෑ.. :D


මේකට අපි චූටි app එකක් use කොරනවා..එකෙන් තමා Game එකේ money වලටයි SP වලටයි වැඩේ දෙන්න යන්නේ..


ඔයාලට මේක කරන්න තියෙන්නේ Youtube Video එකක් බලගෙන.. ඉතින් ඊට කලින් අපි එකට සූදානම් වෙමු..කටිටියට ලේසි නිසා මම පියවර විදිහට විස්තරේ දාන්නම්..


1-අනිවාර්යෙන්ම root කරපු ඔයාගෙ Phone එක.

2-මේ app එක download කරගෙන install කරගන්න


3-හරි දැන් game open කරල මිනිමයිස් කරගන්ට
4-inatall කරගත්තු app එක ඔපන් කරලා ආයෙත් game එකට යන්න
5-දැන් පහල තියන video එක බලගෙන ඕකට වැඩේ දෙන්න :D

Youtube Video




එහෙනම් කස්ටියටම හැපි games :D

ඇප් එකට එකක් ඇහුවොත් "eranda" කියලා දෙන්න..


එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Android,games,apps,hack,Nfs,most wanted,NFSMW, games play, Youtube 

1 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close