QQ Launcher For Android

මෙන්න පුතෝ Android වලට දාගන්නවනම් Launcherඑක.කියල වැඩක් නැ..මමත් නිකන් තමයි දාගෙන බලුවේ..වැඩ කෝටියයි..maxxa.. භාණ්ඩේ නම තමයි QQLauncher...

නෑ නෑ මේක Freeware එකක්.Pro version එකකුත් තියනව සල්ලි දීල ගන්න..

ටැස් නම් කොලා.අවුලක්ම නෑ..Launcher Loversලට තමයි මේ හොදේ..


මෙන්න Play store link එක [Freeware]



මෙන්න මේක තමයි Pro Version එක

මෙන්න QQLauncher Pro Review එකක් [Youtube]


මේ තියෙන්නෙ QQලගෙ Web Site එක


අවසානයට කියන්න කැමතියි මේක Made in China කියලා..
දාගෙන බලන්නකෝ වැඩේ කොහොමද කියලා....

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Tags: QQ Launcher,Android Thems,Free

2 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close